කොළඹ අලුත්කඩේ නීතී විද්‍යාලයයට සිසුන් බඳවා ගැනීමේදී දුෂණ හා අක්‍රමිකතා සිදු වෙතියි සිය ගනණක්  නීති විදුහල ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹුහ.

මෙවැනි අක්‍රමිකතා පිටු දැකිමට  පියවර ගන්නැයි ඔවුහු බල කරති.