පාසල් නේවාසිකාගාරයේ දී අවුරුදු 15ක දැරියක් කෙළෙසූ බව කියන එම පාසලේම 18 හැවිරිදි සිසුවකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි
පාසල් නේවාසිකාගාරයේ දී අවුරුදු 15ක දැරියක් කෙළෙසූ බව කියන එම පාසලේම 18 හැවිරිදි සිසුවකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනගාටුයි ඇත්තටම ඉතාමත් කනගාටු පුවතක් (දී)
පාසල් නේවාසිකාගාරය ගැහැණු ළමුන්ගේ එකද පිරිමි ළමුන්ගේ එකද? පිරිමි ළමුන්ගේ එක නම් වෙන විදියකට හිතන්න වෙනවා. (නදී)
ආණමඩුවෙ සිද්ධියනෙ මේ. ඔය නේවාසිකාගාරය පාලුවට ගිය එකක් ද? එහෙම නැතිව කුළියට දෙනව ද? කොහොමත් මෙවැනි අපරාධ කරන නරුමයන්ට දඬුවම් දිය යුතු ය. (දී)
ඔය පාසල අයිති කලාප කාර්යාලයේ ත් ගැහැණු දරුවෙකු අනාත කර වස පානය කර සියදිවි නසා ගන්න ගිය අධ්‍යක්ෂක කෙනෙකුත් ඉන්නව කියන්නෙ මේව ඒ වගේ අයගෙන් ගත්ත ආදර්ශ වෙන්න ඇති..........(අ)
මොකක්ද අනේ මේ ඉස්කෝලේ මට වයස ටිකක් වැඩි උනත් ආසා හිතුනා ඒ ඉස්කෝලෙට ඇතුල් වෙන්නඑ.(නදී)
කොහොම කොහොම හරි අහිංසක මවකට දරුවකු නැති උනා (දී)
මේක දුෂණයක් නෙමෙයි නේද? දෙන්නගෙම කැමත්තෙන් වෙච්චි දෙයක් නේද? (නදී).
අහෝ ලංකාවට උන දෙයක් මේ බුදුන්ගේ පා පහස ලද පින්බිමක් මේ රටේ ඉන්න ඔලුව තියන මෝඩ මිනිස්සු මේවගේ දේවල් උනාට පස්සේ ප්‍රසිද්ධ කරන්න කලින් විනය පිලිබඳ මීට වඩා හිතන්න පුරුදු වෙන්න මින් ඉදිරිය මේවගේ දේවල් නොවෙන්න වග බලාගන්න.(නදී)
රටේ ඉහිලින් වැජඹෙන්නෝ ආදර්ශමත් නැති රටක මෙවැනි සිදුවීම් වෙනවා.(නදී)
මේ ඉස්කෝලෙ ළමයිට හොඳ නරක කියන්න ගුරුවරු නෑ ඉන්නෙ ටියුෂන් මුදලාලිලා ටිකක් ඉස්කෝලෙ අන්තයටම පිරිහිලා ඉවරයි. ඉස්කෝලෙ වටේම දවසින් දවස ටියුෂන් ඇරෙනවා ඒවයෙ අයිතිකාර මුදලාලිලා ඔක්කොම ඉන්නේ ඔය ඉස්කෝලෙ ඇතුලෙයි. ඉස්කෝලෙන් පාඩම පටන් ගෙන අවසන් කරන්නේ ටියුෂන් එකෙන් මේවා පාලකයො දකින්නෙ නෑ, ප්‍රජාව නිහඬයි, සියලුදෙනා අවදිවිය යුතුයි. ආණමඩුව අවට පසුගිය කාලය පුරාවටම දරුණු ගනයේ අපරාධ සමූහයක් සිදුවුනා තවදුරටත් සිදු වෙනවා මේවාට වග කියන්න ඕනෑ මේ පාසලයි පාසල ගැනවත් සමාජය ගැනවත් හිතන පිරිසක් මෙක ඇතුළෙ නෑ මේ ඔක්කොම හිතන්නෙ තමන්ගෙ සාක්කුව ගැන විතරයි මාසෙ ඉවර වෙද්දි ණයට ගත්ත වාහන වල ෆිනෑන්ස් ගෙවන්නෙ මේ ළමයින් විකුණාගෙන හරි කන්න තමයි මෙයාල බලන් ඉන්නෙ. මේ සටහන තබන්නේ ජනපති තුමන්ගේ අවධානය පිණිසයි.(නදී)
මේ ළමයින්වත් "පිළිවෙතින් පෙළ ගස්සල" තියෙනෙව වාගෙයි. මා පියන්ට ප්‍රශ්න නැතුවට දරුවන්ව පරෙස්සම් කර ගැනීමේ ප්‍රශ්නයටත් මුහුණ දෙන්න වෙලා. (දී)
මින් එහාටත් මිශ්‍ර පාසල් තියනවනමි ලංකාව නං ඉවරයි........ඔං අපි කිවිවායි............. (දී)
අනේ මන්දා මේවට දෙන්න උත්තරත් නෑ (දිල්)
සලීම්..... මේකට උල තියලත් මදි..ඔයා හරි මේක ලංකාවේ අපිට ලැජ්ජාවක් (දී)
ලක් මෑණිව කෙලෙසුනා ට පසු ඇගේ දියණියන්ගේ ඉරණම ගැන කුමන කථාද? (දී)
පාලකයෝත්, විදුහල්පති වරුත් හැසිරෙන්නෙත් මේ විධියටම නම් සිසුවාගෙන් පමණක් විනයක් බලාපොරෝත්තුවෙන්න තරම් සමාජය බංකොලොත්ද? (දී)