ජනපතිට අලි ඇතුන් සපයන බව කියමින් බලපත්‍රයක් නොමැතිව අලින් සිව් දෙනකු ළඟ තබා ගත් බව කියන පුද්ගලයකු රුපියල් 50,000ක මුදල් හා රුපියල් දස ලක්ෂයක ඇපකරුවන් දෙදෙනකු මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නියෝග කළේය.
මහින්ද ගලප්පත්ති නම් එම සැකකරු මිනුවන්ගොඩ ව්‍යාපාරිකයකුට මියන්මාරයෙන් රුපියල් ලක්ෂ 75කට අලිපැටවකු ගෙනවිත් දෙන බව පොරොන්දු වී රුපියල් ලක්ෂ 33ක් වංචා කළැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකටද ඇප දුන්නේ (දී)
අලි බ්‍රොකර්ට අලි දඩුවමක් දෙන්න තිබ්බා (දී)
කොහෙන්ද ඔය අලි සපයන්නේ (දී)
මාර මිනිහෙක්නේ ?.ජනාදිපතිතුමාගේ නම විකුණලා තමා ලොකු ලොකු ගේම් දෙන්නේ .හොද දඩුවමක් දෙන්න .(දී)
අලි කියන්නේ ඉදිකටුනේ ,විකුනන්න පුළුවන්. (නදී)
දෙන්න එපා ඇප (දී)
මෙච්චර කල් අලි පටවන්න ඇති ,ලොකු සහයෝගයක් නැතුව මේවා කරන්න බැහැ ,අලි කියන්නේ ඉදි කටු නෙවේ නේ ,(දිල්)
පොඩි පොඩි දේවල් නොවෙයි කෙලින්ම අලි තමයි විකුනන්නේ (දී)
මේකනම් අලි හොරෙක් නේද ? (දී)