මිනී මැරුම් දෙකකට සම්බන්ධ සැකකරුවකු තායිලන්තයට ගොස් ලිංග විපර්යාස සැත්කමක් කරවාගෙන ගැහැණියක ලෙස ලංකාවට පැමිණ සිටිය දී අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි.
මොහු මිරිහානේ පදිංචිකරුවකු බවත් පොලිසිය පවසයි.
මිනී මැරුම් දෙකකට සම්බන්ධ සැකකරුවකු තායිලන්තයට ගොස් ලිංග විපර්යාස සැත්කමක් කරවාගෙන ගැහැණියක ලෙස ලංකාවට පැමිණ සිටිය දී අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි.
මොහු මිරිහානේ පදිංචිකරුවකු බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජාවට වඩා බය ලොකු වෙලා (දී)
අනේ ඇත්තමයි, මේ අපි දුක් වෙනවා පිරිමි බාවයක් නොලැබීම ගැන. මේ මිනිස්සු ලැබිච්ච එකත් නැති කර ගන්නවානේ...?අපරාදෙනේ.(නදී)
මෙහෙමත් මිනිස්සු පවු (දී)
දැන් මේ මනුස්සයව දාන්නේ ගැණු කුඩුවටද නැත්තම් පිරිමි එකටද? (දී)
කියවන්නත් ලැජ්ජාවක් එනවා (දී)
ගැහැණු සිර මැදිරිය තමයි සුදුසුම තැන (දී)
කොහොමද ඒ මනුස්සයාට තියෙන ලැජ්ජාව (දී)
ගැලවිමකුත් නැහැ පිරිමිකමත් නැහැ (දී)
මේ ඔක්කොම බය නිසානේ පව් (දී)
අයියෝ සල්ලි කිවුවලු . (අ)
ඔය විදියට හිතෙන හිතෙන වෙලාවට දෙපැත්තට මාරුවෙන්න කියක් විතර යනවද? මම මේ අහන්නේ උනොත් කියල.(දී)
මෙයාව මෙහෙට එවන්න අපි බලාගන්නම්! (දී)
ඔයින් මෙයින් බිරිඳත් නැහැ . හිරෙත් යන්න වෙනවා. අනිත් සිර කරුවන්ගෙන් විසුමක් ලැබෙන්නෙත් නැහැ. පව් නේද? (දී)
නියම පාඩම දැනට අපරාද වලට අහු නොවී කට්ටි පැන පැන ඉන්න අයට (දී)
දැන් ඉතින් මිහිහව දාන වෙන්නේ ගැනු කුඩුවටද, පිරිමි කුඩුවටද . අනේ මන්ද මෙයා මොන කුඩුවට දැම්මත් ඊට පස්සේ මට නම් මිනිහට මොනවා වෙයිද කියල හිතා ගන්න ත් බැහ (දී)
ජේ ආර් ටත් කරන්න බැරි උන එක (දී)
මෝඩයා, මිනි දෙකක් මරල තායිලන්තය දක්වා යන්ට හැකි උනා නම් නම් ආපහු ආවේ මොකටද? (නදී)
දැන් නිකම්ම නඩුවටත් යන්න තමයි වෙන්නේ.(නදී)
මෙයාව මොන කුඩුවට වැටෙයිද දන්නේ නැහැ (දී)
මෙයාව පිරිමි වාට්ටුවට දාන්න ඕනේ එතකොට තේරෙයි කරගත්තු මෝඩ කම.(නදී)
ලංකාවේ අහන්න ලැබෙන දේවල් වලට හැටියට තව මොනවා අහන්න ලැබේද දන්නේ නැහැ.(නදී)
කැපුවේ මොන හිතකින්ද දන්නෙ නැහැ. (නදී)
පොටෝ එකක් දාන්නකෝ.(නදී)
ජනතාවට ද්‍රෝහිවූ කවුරු කවුරුත් ලිංග විපර්යාශ සැත්කම් කර ගත්තොත් හොඳයි. අල්ලන නොඅල්ලන එක පොලිසියේ වැඩක්. අල්ලස් දුෂණ ඒ වන විට මර්දනය නොකර තිබුනොත් පගාවක් දීල බේරෙන්න බැරි කමකුත් නැහැ. (නදී)
අර උන්නැහේට කරන්න බැරිවුණු දේ මෙන්න බොලේ කරලා.(නදී)
අනවසරයෙන් ලිංග විපර්යාස කරගන්න අයට දඬුවම් දෙන ක්‍රමයක් ඉදිරියේදී නීති පොතට ඇතුලත් කරන්න වේවි. (දී)
අනේ කාලේ වනේ වාසේ කිව්වලු! (නදී)
පිරිමියෙකුට ගිය කල පව් අප්පා (දී)
දැන් ෙමයාව රිමාන්ඩ් කරන්නේ ගෑනු වාට්ටුවේ ද පිරිමි වාට්ටුවේ ද? (දී)
අපරාදේ පිරිමිකම.මිනිසත් බව මෙන්ම පිරිමිකම ලැබීමද ගැහැනියක් ලෙස ඉපදීමට වඩා පින්කළ යුතුය. (දී)
තාක්ෂණයත් වෙලාවකට කරදරයක් වෙනවා (දී)
පොටෝ එකකුත් දැම්මනම් තමා හොද (දිල්)
අයියෝ තිබ්බ ජන්දත් නැති උනා මේකෙන් (දී)
බෝගම්බරත් වෙන තැනකට අරන් ගිහින් තියන්නේ දැන් කොහාටද මෙයාව දන්නේ. වැලිකඩද? (දිල්)
මල කෙලියයි, අහවලත් යයිද දන්නේ නැහැ ? (නදී)
හොද වෙලාවට ඇල්ලුවේ, නැතිනම් මෙයා තවත් දෙතුන් දෙනෙක් මරල ගිහින් නපුංසකයෙක් වෙලා ඒවි. මොනවා කලත් අල්ලන්න පුළුවන් දක්ස නිලධාරීන් පොලිසියේ ඉන්නවා.(නදී)
අබුද්දස්ස කාලේ... ලබුත් තිත්තයි කීවලු....පිරිමි කමත් නැහැ ..ගැලවීමකුත් නැහැ. (නදී)
දැන් ඉතින් ගෑනියෙක් වෙලත් දුක් විදපන්කෝ. (දී)
ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාවටත් බැරි උන එක කොහොමද ඒ මනුස්සයා කලේ (දී)
කාගෙන් ගෑලවුනත්, හිරගෙදර හිරකරුවන්ගෙන් ගෑලවීමක් නෑත.... (දී)
කර ගන්නට තියෙන ලොකුම මිනීමැරුම කොරගෙන තියෙන්නේ.(නදී)
එයාගේ බ්රිඳ තමයි ඔත්තුව දීලා තියෙන්නේ, (දී)
දැන් මෙයාව දාන්නේ ගැහැනු සිරගෙදරටද පිරිමි සිරගෙදරටද? (අ)
දැන් වැඩක් තියෙනවාද (දී)
නඩුවෙන් බෙරෙනවාට වඩා ගැහැනියක් වනවා පහසුයි කියලා හිතන්න ඇති (දී)
මෙයාගේ නෝනට මිනි මාරුවක් නැතුව . හොද මිනිහෙක් එක්ක ජිවත් වෙන්න පුළුවන් . දික්කසාදය නිකම්ම ලෙබෙනව. දෙයියන්ගේම පිහිටයි (අ)
මොලේ හොඳයි ඇලේ දාන්න...(දී)
මොලේ හොඳයි ඇලේ දාන්න... (දී)
මරු...මරු.... ඕනෑම දෙයක් කරලා කොහෙට හරි ගිහිල්ලා ලිංග මාරුවක් කර ගත්තානම් ඔක්කොම ඉවරයි (දී)
මොනවා උනත් ගැනි පව් (අ)
ලැජ්ජයි මිනිහෝ පිරිමි ජාතියටත් එක්ක ලැජ්ජයි (දී)
පොලිසියේ දක්ෂකම. (දී)
මේ ජාතියේ සැත්කමක් කර ගන්ට ලේසි පහසු මිනිහෙක්ට බැහැ. රුපියල් වලින් මිලියන ගානක් යන වැඩක්. මේ පුද්ගලයා දැන්වත් මිනිමරුවෙක් වගෙයි පෙනෙන්නේ. (දී)
පිරිමියක් ගෑනියෙක් වෙන එක පහත් කරන්නේ පුරුශාදිපත්තිය නමැති කුණු ගොඩ හිතේ තියන අය නමුත් මෙතන වෙලා තියෙන්නේ අපරාදයක් නිසා ඒ ගැන කතා කරමු ගාමිණි සිරි. (දී)
මට නම් මේක හරිම ප්‍රශ්නයක් (දිල්)
දැනම් හිතෙනවා ඇති බෝල සබන් ගාල ඇලට පැන්නනම් මිට හොඳයි කියල ! (දී)
මරුනනම් හොදයි කියලා හිතෙනවා ඇති (දී)
කෝ පින්තුර (දී)
ලජ්ජා නැති කමක මහත (දී)