අද කාලගුණය (නොවැම්බර් 13) බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට වර්ධනය වී දිවයිනට ඊසාන දෙසින් පවතී . මෙය දිවයිනේ හා අවට ගැඹුරු සහ න 13 November 2013
‘ලංකාවට පණ වගේ ආදරෙයි‘ ශ්‍රි ලංකාවට අසීමිතව ආදරය කරනා ඉතාලි ජාතික දෙල්ලා පව්ලේරා කාර්ලෝ නාපොලි නගරයේ ජිවත් වන්නෙකි. නාපොලි වෛද්‍ය විද්‍යාලයයේ හිටපු &nbs 12 November 2013
දානෙ ගෙදර විසි ලක්ෂය උස්සලා උසාවි යයි දානෙ ගෙදරකට ආ පුද්ගලයකු එහි බෑගයක තුබූ රුපියල් විසි ලක්ෂයක් සොරකම් කරගෙන ගියැයි කියන සිද්ධියක් ලංකා ජයරත්න වත්තල මහේස්ත්රාත්වර 12 November 2013
කණ කොක්කු ඉතාලියේ ඉතාලියේ නාපොලි නගරයේ තරුණයකුගේ නිර්මාණ‘කණ කොක්කු ‘වෙදිකා නාට්‍ය 17 වැනිදා සවස සලෙසියානෝ රගහලේදී රඟ දැක්විමට නියමිතය. ඉතා අස 12 November 2013
අධ්යක්ෂවරු 14 දෙනාම උසාවි කැඳැවෙති තැන්පත්කරුවන් 120 දෙනකුගේ වංචා කළැයි සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමේ අධ්යක්ෂවරුන් 14 දෙනකුට කොළඹ වංචා ව 12 November 2013
හික්කඩුවේදී සාගරිකාගේ තිරිංග කැඩේ කොළඹ සිට මාතර දක්වා ධාවනය වු සාගරිකා දුම්රියේ තිරිංග අක්‍රීය වීම නිසා මින් මද වේලාවකට පෙර දුම්රිය හික්කඩුව දුම්රිය ස්ථානය 12 November 2013
ජිනීවා වස් පිංකම ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ කඨින පිංකම විහාරාධිපති තවලම ධම්මික හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම පිංකම සඳහා ක 12 November 2013
සොහොන් මැණිකෙන් මිනිහෙක් අලි අමාරුවේ සොහොනකින් ලැබුණු නිල් මැණිකක් හා රන් බෝල බව කියමින් කැරට් 128 ක බොරු මැණිකක් හා බොරු රන් බෝල කිහිපයක් කිරිඇල්ල මඬල මැණික් ව් 12 November 2013
ෆොන්සේකාගේ රියදුරාට ඇප හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ජීප් රථයක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාරේ කිඹුලාවලදී අනතුරක 12 November 2013
ඉතාලි මාපියාකරු හිරේ ලාංකික දෙමළ ජාතිකයන් දෙදෙනෙකුට ඉතාලියේ පලෙර්මෝ නුවරදී පුරදුන් සල්වතෝරේ දීජොවාන්නී නම් ඉතාලිජාතිකයෙකුට වසර දාහතරක සිරදඬුවම 12 November 2013
බෙනඩික් විදුහලෙන් ඊ සඟරාවක් ශ්‍රී ලංකාවේ පාසල් තොරතුරු තාක්ෂණ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් කොළඹ ශාන්ත බෙනඩික් විදුහල් තොරතුරු තාක්ෂණ සංගමය ශ්‍රී ලංකාවට පළ 12 November 2013
උතුරු මැද පළාත් සභාව අඳුරේ විදුලිය විසන්ධි වීම නිසා උතුරු මැද පළාත් මාසික මහා සභා රැස්වීම අද (12) දෙවරක්ම අඩාල විය. විදුලිය විසන්ධි වන අවස්ථාවලදී විදුලිය ල 12 November 2013
අකුරට ගිහින් ගුටි කෙළ ගනිති අනුරාධපුරයේ ප්‍රධාන පාසල් දෙකක සිසුන් දෙපිරිසක් අතර පාසලේදී ඇති වු ගැටුමකින් සිසුහු නව දෙනකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළු 12 November 2013
‘උතුරු ආණ්ඩුකරු ඉවත් කරනු‘ උතුරු පළාත් ආණ්ඩුකාර විශ්‍රාමික මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි එම ධුරයෙන් ඉවත් කළ යුතු යැයි කියැවෙන යෝජනාවක් සම්මත කළ උතුරු පළාත 12 November 2013
තහනම් පාරේ ගිහින් පොලීසියේ නවතී ගල්කිස්ස දුම්රිය නැවතුම්පොළ අසල දුම්රිය මාර්ගයේ ගමන් කළ 13 දෙනකු අත්අඩංගුවට ගත් බව දුම්රිය ආරක්ෂක නිලධරයෝ කියති. ඔවුහු 12 November 2013
වයිකෝ සමග 300ක් කූඩුවේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ඉන්දියාව මුළුමනින්ම වර්ජනය කළ යුතු යැයි කියමින් තමිල්නාඩුවේ චෙන 12 November 2013
අත්අඩංගුවට ගත් බඩු සැකකරුටම දෙයි නීතී විරෝධී පස් කැපිමකට යොදා ගත් බැකෝවක් හා ලොරියක් සැකකරු සමග පොලීසියට ගෙන ආ නමුත් දේශපාලන හා පොලිස් බලපෑම් මත මුදාහළ බව මීරීගම 12 November 2013
ජේම්ස් පැකර්ට මුස්ලිම් කොංග්‍රසයේ අප්‍රසාදය පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව සඳහා මහා පරිමාණ කැසිනෝ ව්‍යාපාරිකයකු වන ජේම්ස් පැකර් ගෙන්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව වෙත සිය 12 November 2013
තිලිණ කන්ඩම්බිගේ පියා කළුරිය කරයි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික තිළිණ කන්ඩම්බි මහතාගේ පියා වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුනිල් කණ්ඩම්බි 12 November 2013
කැසිනෝ රජාත් සමුළුවට පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී අද ඇරැඹිණි. මහින්ද රාජපක්ෂ ජනපති සමුළුව විවෘත කළේය. 12 November 2013
හරිත මන්ත්‍රිනියට ලංකාවේ හොඳක් නොපෙනේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය නියෝජනය කරන හරිත පක්ෂයේ ලී රිහැනන් සෙනට් මන්ත්‍රිනිය ශ්‍රී ලංකාවේ කළ සංචාරය න 12 November 2013
බීඩී ඔතන්නා මරා සල්ලි ගනී දික්වැල්ලේ වැවුරුකන්නල ආබාධිත බීඩී ඔතන්නකු ගෙළ සිඳ මරා රුපියල් ලක්ෂ පහක් පැහැරගෙන ඇතැයි පොලිසිය කියයි. ඔහුගේ බෑනා යැයි කි 12 November 2013
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යය නායක නිළ ලාංඡනය ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් මහනෙල් මලයි. විවිධ වර්ණ සහිත පෙති වලින් නිරූපනය 12 November 2013
අද කාලගුණය (නොවැම්බර් 12) බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇත. මෙය දිවයිනට උතුරු සහ නැගෙනහිර දෙසින් වන වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු 12 November 2013
චැනල් ෆෝර්වට පලා නොබෙදයි ශ්‍රී ලංකාවට අවාසි සහගත අන්දමින් හා පරාජිත කොටි සංවිධානයට වාසි සහගත අන්දමින් නිෂ්පාදනය කළ චිත්‍රපට කිහිපයක් චැනල් ෆෝ රූපවාහිනි 11 November 2013
කාඩිෆ් පිටියට පැන්න කොටියා ළඟදී ලංකාවට බැංකු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් මුදල් වංචා කළැයි කියන බ්රාලසුබ්රමනියම් උදයන්ට මහා බ්‍රිතාන්‍යයට ඇතුළුවීම තහනම් කර 11 November 2013
පොලිස් පුතා රිමාන්ඩ් පානදුර අලුබෝමුල්ලේ කහඉර මතදී පුද්ගලයකු මරණයට පත්කරමින් 14 හැවිරිදි දැරියකට තුවාල සිදු කළ බව කියන විකුම් බුද්ධික ලබන 19වැනි දා තෙක් ර 11 November 2013
එෆ් එම් නිවේදක නිදහස් ඉංග්‍රීසි එෆ් එම් නාළිකාවක නිවේදකයකු වන රැම්සේ ජේනූර් ගිය වසරේ නොවැම්බර් දෙවැනි දා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන රියගාලේ දී ශ්‍ර 11 November 2013
ටච්වුඩ් අදියුරුට රටින් යන්න බෑ ටච්වුඩ් පෞද්ගලික සමාගමේ අධ්යක්ෂ ස්වර්ණා මැලනි ශ්‍රී ලංකාවෙන් පිටවී යෑමට තැත් කළහොත් අත්අඩංගුට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්රා 11 November 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026