උපාධිය දිනා මලයාසියාවේ ක්වාලාලම්පුර් මහල් නිවසක තනිවම ජීවත් වු ශ්‍රී ලාංකිකයකුගේ (39) නරක් වු මළ සිරුර සොයා ගත් බව ක්වාලාලම්පුර් පොලීසිය කියයි.
ඔහුගේ කාමරයේ දොර කඩා සිරුර සොයාගෙන ඇත්තේ මිය ගොස් දින කිහිපයකට පසුවය.
අඩ නිරුවතින් ඇඳ උඩ මැරීසිටි ඔහු තියුණු අවියකින් ඇන මරා දමන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
ඔහු සමඟ කාමරයේ සිටි පෝලන්ත ජාතිකයා සොයා ගැනීමට පොලීසිය වෙහෙසේ.
තවත් පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගනු ලැබ සිටි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් අසරණයා. නිවන් සුව ලැබේවා! (නදී)
මලයාසියාවේ නිතිය. ජීවිත කාලෙටම හිරේ තමයි. අනි වාර්යයෙන්ම කස පාරවල් 25ක් නම් ලැබෙනවාමයි.(නදී)