ඉතාලියේ ඔස්තේරියාග්‍රාන්දේ ගමෙ පසුගියදා උදෑසන හතයි පනහට පමණ ශ්‍රී ලාංකිකයෙක් (35) සහ ඔහුගේ පුතා (7) පාසල් බස්රථය ගැනීම සඳහා පාරේ ගමන් කරන අවස්ථාවේ ඉතාලි ජාතිකයෙකු පැදවූ වාහනයකට හැපී ඉමෝලා නගරයේ රෝහලකට ඇතුළත්කර ඇත.ශ්‍රී ලාංකිකයන්ගේ තත්වය බරපතල නොවූවත් තුවාලවීම් සහ අස්ථිබිඳීම් ඇතිනිසා දින තිහක් ප්‍රතිකාර ලබාගතයුතුබවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.
අනතුර සිදුවූ අවස්ථාවේ එම ප්‍රදේශයේ මීදුම තිබූ බවත් වාහනයේ ඉදිරිපස වා මුවාවට අලාභානි සිදුවඇති බවත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙදෙනාටම ඉක්මන් සුවය පතමි.(නදී)
ඉක්මන් සුවය ඔබලාට ලැබේවා! (නදී)