තිස් වසරක කුරිරු යුද්ධයේදී අප මතෘ භුමියේ ආරක්ෂාව වෙනුවෙන් දිවි කැපකොට සටන් කල ගුවන් හමුදා අභිත රණවිරුවන් හා යුද්ධයේදි අබාධිත තත්වයට පත්වු රණවිරුවන් ගේ දරු දැරියන් උදෙසා ක්‍රියාත්මක කළ ‘‘ගගන විරු සවිය‘‘ ශිෂ්‍යත්වය ප්‍රධානය ඊයේ ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකළ කදවුරේදි පැවැත්විණි.
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නීලිකා අබේවික්‍රම මහත්මිය මෙහි ප්‍රධාන ආරාධිතයා විය.
ඒකල ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරි ගෘප් කැප්ටන් ආර්. සේනානායක සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ අනෙකුත් සාමාජික සාමාඡිකාවෝ ඇතුළු රණවිරු පවුල් වල සමාඡික සාමාඡිකාවෝ විශාල පිරිසක් මෙයට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීරෝදාර නිර්බීත පියවරුන්ගේ වටිනා දරුවන්.(නදී)
ඇත්තටම සේවා වනිතා එක තියෙනවායින් හැංගිලා වගේ හිටපු අපේ කාන්තාවන්ටත් (සුපිරි) එළියට එන්ට අවස්ථාවක් ඇති උනා නේද.? ගෝඨාභය මැතිණිය වගේ නිහඬ සේවයක් කරන උගත් කාන්තාවන්ගෙන් රටට ධනාත්මක සේවයක් ලබාගැනීම අගය කල යුතුයි. (නදී)