රජ රට සරසවිය අසාධාරණ ලෙස සිසුන් මර්දනය කරමින්  සිසුනට නිදහස් අධ්‍යාපනය අහිමි කිරීමේ වැඩපිළිවෙළක් රජය හා එක්ව ගෙන යතියි පවසමින් උපවාසය කළැයි කියන එම විශ්ව විද්‍යාලයයේ  සිසුන් 8 දෙනෙකු මිහින්තලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.