කොට්ටාව පොල්වත්ත පාරේ ත්‍රීරෝද රිය පදවාගෙන ගිය ගොඩනැගිලි කොන්ත්‍රාත්කරු වයරයකින් ගෙල සිර කර මරා දමා ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි විය.
පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුවාගේ මරණය සිය දිවි හානි කර ගැනීමක් බව අද පැවැති අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ දී තීරණය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍යට නොතේරෙන ඇත්ත මම හොඳට 88/89 කලේ විඳලා තියනවා. මම මාතර ඉපදුනු කොල්ලෙක්. ඔයා මට නම් ජේ.වී.පී එක ගැන කියන්න එපා සහෝදරයා. (නදී)
මිනිසු මරනවා කියන එක මදුරුවෝ මරනවට වඩා වැඩි වෙලානේ (දී)
බොහොම දුක් විඳලා ඉගෙනගෙන ජීවිතේ අඩියක් ඉස්සරහට තියන්න හිටිය මේ මල්ලිට ඇයි මෙහෙම වුනේ? කව්ද මේකට වගකිවයුත්තේ? (නදී)
විශ්ව විද්‍යාල සිසුවාගේ මරණය අන්තරයේ වැඩක් කියා පාඨකයන් නොමග යවනවා පමණක් නොව අතීතයේ ශිෂ්‍ය ඝාතන හරහා මුළු ශිෂ්‍ය ව්‍යාපාරයටම මඩ ගහන්න සැලසුම් කළ පාපතරයන්ගේ ක්‍රියා කලාපයට ආශිර්වාද කරන්න ඇතැමුන් අද දිනයේත් උත්සාහ කිරීම පිළිකුල් සහගතයි. (නදී)
සත්‍යයා, ඔයා කතා කරන්නේ මේවා වෙනවා බලා ගෙන හිටියා වගෙනේ?. (දී)