අතුරුගිරියේ වෛද්‍යවරයකුගේ නිවසකින් 2013 දී සොරාගත් රුපියල් ලක්ෂයක් වටිනා ජංගම දුරකතනයක්,වෙද නළාවක් ඇතුළු භාණ්ඩ රැසක් සමඟ ගාල්ලේ රත්ගම පෞද්ගලික පන්ති ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලීසියේ විශේෂ විමර්ශන ඒකකය කියයි.
අනුරාධපුරයේ කතා කරන ඉංග්‍රිසී පන්ති කරද්දී විෂමාචාර ක්‍රියාවකට සම්බන්ධ වු බව කියන මොහු රැකියාව නැතිව අතුරුගිරියට පැමිණ නිවෙස් හතරක් බිඳ ඇතැයි පොලීසියට තොරතුරු ලැබී ඇත.
ගාල්ල හා කුරූණෑගල ද පන්ති කරන බව කියන මෙම ගුරුවරයාගේ දුරකතනයේ අසභ්‍ය දර්ශන තිබු බවද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ නරකයින්ගෙන් ඉගන ගන්නා ළමයින්ට දෙයියන්ගේම පිහිටයි! (නදී)
ගුරු හොරෙක් විතරක් නෙවේ ගුරු කාමාතූරයෙක්.(නදී)
දැන් ඉතින් මෙයාට දෙන දඩුවම මොකක්ද? මාසයක් විතර හිරේ තියාගෙන ඉඳල ආයෙත් සමාජයට මුදා හරින එකද? (නදී)
මෙයාලව පුනරුත්තාපනය කරන්න නම් නිර්වින්දනය කරලා එයාලගේ එළියේ තියෙන මොළේ කපලා අයින් කරන්නම ඕනා.(නදී)