නීති විරෝධීව විදේශ ගත වීමට උත්සාහ කරද්දී අද උදේ බේරුවලින් අත්අඩංගුවට ගත් 75 දෙනා අතර පුනරුත්තාපනය වූ මුහුදු කොටි සාමාජිකයකු ද සිටින බව පොලිසිය කියයි.
ඔහු කිලිනොච්චි පලෙයිහි පදිංචි පුද්ගලයකු බවත්, අම්බි යන අම්බි යන නමින් හදුන්වා ඇති බවත්, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විමර්ශන සිදු කරන බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාල පිටවෙලා ගිහින් ඊලගට කරන්නේ ඒ රටවල ඉදන් උපන් රටට ගරහමින් ,කන්න දුන් අත හපාකමින් , අපේ මව්බිමේ කෑලි කපාගන්න විදෙශේයන්ට ආවඩන එකයි ..? මුදටමයි ඇදල දමන්න ඕන ඔහොම මිනිසුන් ...? (දී)
කොටි බලන්නේ ලංකාවට වින කටින්නමයි (දී)
කොටියා පුනරුතාපනය හිනා හිනා මටම හිනා අනාගත පරපුරට තවත් යුද්ධයක් ඉතිරි කරයි. (දී)
කෝවේ දාලා මැකුවත් මේ මිනිස්සුන්ව පුනරුත්තාපනය කරන්න බැහැ සමන් රොහාන් රණසිංහ,
පුනරුත්තාපනයට වැඩි මොලය සේදීමක් එල් ටි ටි ඊ හා ටි එන් ඒ මගින් කොරලතිබෙනවා. එමනිසා මේගොල්ලන්ව පුනරුත්ථාපනය විහිළුවක් (දී)
පුනරුප්තපනය වැඩෙක් නැහැ ,කොටිය දුටුතෙන මරනවා මිසක් , උන් පුනරුප්තපනය වුනේ බොරුවට.අපගේ ජාතික සමගියට ආණ්ඩුව මොනවා කලත් මොහුන් පිටරට පැන ඇවිත් වින්නේෂ් මහත්ය ලවා ඊළම හදාගන්නයි බලන්නේ.ලඟදි මුලතිව් පාසලේ සන්ද්‍රසනයේදී කොටි පෙටව්ගේ ආචාර ක්‍රමය දුටුවද. දැන්ම පිළියම් යොදමු. (අ)
හංගපු ගිනි අවි පෙන්වන්න එක්කන් නොගියපු එකේ විපාකය තමයි ඔය ගෙවන්නේ.(නදී)
නැවත පුනරුතාපනය කරමුද ? (දී)
මේ අය කොච්චර කලත් පුනරුතාපනය කරන්න බැහැ (දී)
මේ කොටියා පැනල ගියානම් මෙයත් අතුරුදහන් වූ සෙට් එකට එකතුවෙනවා. (නදී)
හිටපු කොටි සාමාජිකයින් පුනරුප්තපනය වෙන්නේ කරන්න දෙයක් නැතිකමට ,අවස්ථාවක් ලැබුන ගමන් ඔක්කම කොටි සාමාජිකයෝ පිටරට යනවා.(අ)
වසර තිහක් තිබුන යුද්දය නිසා සැහෙන්න දමිලයින් පිරිසක් රටවල් වලට පැනල පුරවැසිකම් ලබාගත්ත.ඒ වරප්ප්‍රසාද අඩුවීම නිසා ලොව වටා සිටින දමිලයින්ට මිනිස් ජාවාරම් කරගන්න බැරුව පිස්සු වැටිලා තියෙන්නේ. (අ)
කෙහෙල් මල් පුනරුත්තපනයද ? (අ)