දුම්රිය ධාවනය අද (13) උදේ 10 පමණ සිට අඩාල වී යැයි දුම්රිය පාලන කාර්යාලය පවසයි.
රියදුරන් සේවයට වාර්තා නොකිරීම ඊට හේතුවයි.
කොළඹ සිට මීගමුව ,හලාවත,වේයන්ගොඩ,රඹුක්කන, දක්වා ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය පහක් පමණ අවලංගු කිරීමට සිදු වී ඇත.
පෙරවරු 9.45ට කොළඹින් පිටත් විය යුතු බදුල්ල දුම්රිය පැය තුනක ප්‍රමාදයකින් පසු 12.45ට පිටත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ මිනිස්සු ගොඩ දෙනෙක් ගෙවල් වලට යන දවසකම මේ වගේ දෙයක් කරන්නෙ. කොච්චර අසාධාරණද ? (නදී)
හරිම සංතෝසයි. උදේට ගෙනත් දාලා හවසට ස්ට්‍රයික්. හරිම හොදයි. දුම්රිය රියදුරු මහත්වරුන්ට පඩි මදිනේ.100,000 පන්නලා ගන්නවා. හිතා මතාම පරක්කු කරලා ඕ.ටි ගන්නවා. උදේට ඇවිත් හවසට ගෙදර යන්න කෝචිචියට එන අපි අනාතයි. උඹලට අම්මලා තාත්තලා අයියලා අක්කලා නැද්ද? (නදී)
12.35 ට හැට්න් යන එක ඊට කලින් ගියාද? (නදී)
ඉක්මනට වැඩට වරෙව්.(නදී)