දුම්රිය රියදුරන් පිරිසක් අද සවස 4.00 සිට වැඩ වර්ජනය කිරීමට තීරණය කළ බව ලොකොමෝට්ව් ඔපරේටිං ඉන්ජියර්ස් රියදුරු සංගමය කියයි.
දුම්රිය රියදුරු සංගමයේ සභාපති ප්‍රවාහන අමාත්‍යංශයේ අධික්ෂණ නිලධාරී ධුරයෙන් ඉවත් කිරීම මේ වර්ජනයට හේතුවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිමාඩුවලට ගෙවල් වලට යන මිනිස්සුන් අනාතයි. මහජනතාවට සදා දුකයි.(නදී)
වැඩට ගිය මිනිස්සු ගෙවල්වලට යන වෙලාව බලල ගානට වැඩේ කරලා. වර්ජනය කිරීම අයිතිවාසිකමක් නම් එම වර්ජනයෙන් බැට කන මිනිස්සුන්ගේ අයිතිවාසිකම් රැකෙන්න නීතියක් නැත්තේ මොකද? උද්ගොෂණය කරන්න අයිතිවාසිකමක් තියෙනවා නම් එම උද්ගොෂණයෙන් මාර්ග අවහිර වෙලා මහ මග දුක් විදින මිනිස්සුන්ගේ අයතිවාසිකම් ගැන නීතියක් නැත්තේ මොකද.(නදී)
අර රියදුරු නැතිව යන එන්ජිමෙන් වැඩක් ගන්න හොදම වෙලාව.(නදී)
රියදුරන් නැතුව යන්න පුළුවන් දුම්රියවල් ලංකාවේ තියනව්ව නේද? ඔටෝමටික් දුම්රියක් ගැන ලඟදි පත්තරේ තිබුනා මතකයි.ඔක්කොම දුම්රියවල් රියදුරන් නැතුව ධාවනය කරවන්න.. රියදුරන්ට හොඳ පාඩමක් උගන්නන්න! (අ)