මිලානෝ නුවර ශ්‍රි ලංකා සුභසාදන හා අවමංගල්‍යාධාර සමිතියේ වාර්ෂික නිලවරණය පසුගියදා පෑවෑත්විණි.
සාමාජිකයින් දෙසියක් අතරින් සභාපති තිලක් නෝනිස් , ලේකම් ප්‍රභාත් ප්‍රනාන්දු, භාණ්ඩාගාරික රිශාන් මාතරගේ , උප සභාපති උදය පෙරේරා උප ලේකම් දමයන්ති ප්‍රනාන්දු හා කාරකසභිකයින් 11දෙනෙක්ද ගිණුම් පරික්ෂකවරු දෙදෙනෙක් ද විනය කමිටු සාමාජිකයින් තිදෙනෙක් තොරා පත් කරගනු ලැබුහ.
සභාපති නොනිස් කියා සිටියේ සිව් වසරක කාලසිමාවෙදි සාමාජිකයින්ගේ ළගම ඥාති අභාවයන් වෙනුවෙන් යුරෝ 48000ක (රුපියල් 8640000) මුදලක් ගෙවා ඈති බවත් තවත් යුරෝ 28000ක (රුපියල් 5040000) මුදලක් සමිති ගිණුමේ ශේෂය වශයෙන් ඉතිරිව ඈති බවය. ඉතාලියේ නගර රෑසකට තම සමිතිය ව්‍යාප්ත කිරිමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම අවමංගල්‍යාදාර සමිතියට අලුතෙන් බැදී සාමාජිකත්වය ලබාගැනීමට බලාපොරොත්තු වෙන අයගේ පහසුව සදහා ඔවුන්ගේ දුරකථන අංක සදහන් කළහැකිනම් ගොඩක් වටිනවා.(නදී)
හදවතින්ම සුබ පතනවා .. විශේෂයෙන් ප්‍රබාත් මල්ලිට,ජයතිස්ස මහතාට සහ රනිල් මල්ලිට.(නදී)