කැවුම් කා චාර්ල්ස් කුමරා උපන්දිනය සමරයි බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාර්ල්ස් කුමරු වෙනුවෙන් අද සන්ධ්‍යාවේ අරලියගහ මන්දිරයේදී උපන්දින සාදයක් පැවැත්විණි. අද නොවැම්බර් 14 ද 14 November 2013
සොලමන් දූපත් ජනපතිත් එයි සොලමන් දුපත් ජනපති ගෝර්ඩන් ඩාර්සි ලිලෝ මහතා අද සවස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය. 14 November 2013
පානම නාන්න ගිහින් අතුරුදන් පානම ඔකද දේවාලය ආසන්නයේ දිය නෑමට ගිය පුද්ගලයකු අතුරුදන් වී ඇතැයි පොලීසිය කියයි. 14 November 2013
බහමාස් අගමැති දිවයිනට බහමාස් අගමැති පෙරී ක්‍රිස්ටී මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් අද දිවයිනට පැමිණියේය. ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ග 14 November 2013
ගානා උප ජනපති එයි පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සහභාගී වීම සදහා ගානා උප ජනපති කෙවිසි බෙකෝයි අමීෂා ආතර් මහතා අද සවස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොට 14 November 2013
නයිජීරියා උප ජනපති ගුවනින් මත්තලට නයිජීරියානු උප ජනපති නමාඩි සම්බෝ මහතා ඔහුගේ විශේෂ ගුවන් යානයෙන් අද සවස මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගි 14 November 2013
බොදු බලෙන් සිරිකොතට පනී එක්සත් ජාතික පක්ෂ නායක්ත්ව මණ්ඩයේ මංගල රැස්වීම පැවැත්වෙද්දී බොදු බල සේනාවේ පිරිසක් හා සිරිකොත එජාප මුලස්ථානයේෙසිටි පිරිස 14 November 2013
රාජ්‍ය නායකයෝ සොලොස් දෙනෙක් එති දෙවැනි එළිසබත් මහ රැජිනගේ පුත් චාර්ලස් කුමරු සහ කැමිලා පාකර් ආදිපාදවරියද සමග ජනපතිවරු හතර දෙනෙකු උප ජනපතිවරු පස් දෙනෙකු සහ අග 14 November 2013
ලක්ෂ 14ක් කොල්ල කයි පැහැරගත් නැනෝ රියකින් පැමිණි සිව් දෙදෙනකු කළුතර කටුකුරුන්දේ දී අද (14) අලුයම ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 14ක් පමණ කොල්ල කා පලාගො 14 November 2013
‘නීතී විරෝධි ස්ථාන මාරුව අවලංගු කරනු’ කොළඹ ඩඩ්ලි සේනානායක විද්‍යාලයයේ විදුහල්පතිනියට හදිසියේ ලබා දී ඇති නීති විරෝධී ස්ථානමාරුව අවලංගු කරන ලෙස ඉල්ලමින් ලංකා ගුරු සංගම 14 November 2013
ටිපර් ත්‍රිරෝද ගැටුමෙන් දෙන්නෙක් රෝහලේ අනුරාධපුර මිහින්තලේ පාරේ සොරොව්ව අසල වංගුවේ ටිපර් රථයක් හා ත්‍රිරෝද රථයක් ගැටි ත්‍රිරෝද රියේ ගමන් ගත් කාන්තාවක හා එහි රියදු 14 November 2013
නාවුරු - ශ්‍රී ලංකා ජනපතිවරු සාකච්ඡා කරති පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීම සඳහා පැමිණ සිටින බැරන් වාකා නාවුරු ජනාධිපති සහ මහින්ද රාජපක්ෂ ශ්‍රි ලංකා ජනපති බණ 14 November 2013
චාල්ස් කුමරු එයි බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු අද සවස හතරයි විස්සට බ්‍රිතාන්‍ය විශේෂ ගුවන්යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන 14 November 2013
රන් කිලෝ 4 ක් සමග ලාංකිකයා/ඉන්දීය ජාතිකයා සැකපිට ඩුබායි සිට ඉන්දියාවේ චෙන්නායි නුවරට වලට රත්තරන් කිලෝ 4 ගුවන්යානයේ ආසනයේ යට සඟවාගෙන ඒමට තැත් කළ ලාංකිකයෙක් සහ ඉන්දීය ජාතිකයෙක් පොල 14 November 2013
චැනල් ෆෝ කට්ටිය කුලිය දුන්නේ නැතිලු චැනල් ෆෝ කණ්ඩායම කොළඹට රැගෙන ආ තමාට වාහනයේ කුලිය වන රුපියල් තිස්දහස නොදුන් බව කියමින් අනුරාධපුරයේ එස් කේ සංජීව නම් රියදුරෙක් කො 14 November 2013
එතෙර ඇමැති බිරියෝ අලි පැටවුන්ට කිරි පොවති පොදු රාජ්‍ය මණ්ඩලීය විදේශ ඇමැති සමුළුවට ආ විදේශ ඇමැතිවරුන්ගේ භාර්යාවෝ අද පින්නවල අලි අනාථාගාරය නැරඹීමට ගියහ. ටැන්සානියාව, කෙ 14 November 2013
ශාන්ත කිට්ස් ජනපති එයි පොදු රාජ්‍ය මන්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම ශාන්ත කිට්ස් නේවිස් රාජ්‍යයේ ජනපති ඩෙන්සිල් ඩග්ලස් මහතා අද කටුනායක ජාත්‍යන 14 November 2013
චැනල් ෆෝ පිරිස පන්නනු බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකා වේ කැලම් මැක්රේ ඇතුළු පිරිස ශ්‍රී ලංකාවේ පැමිණ ජාතික සමගිය නැති කිරීමට පැමිණ ඇති බැවින් ඔවුන් රටින් 14 November 2013
වනාටු අගමැති එයි පොදු රාජ්‍ය මණ්ඩලිය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සදහා වනාටු රජයේ අගමැති මොආනා කාර්කේස් කැලොසිල් මහතා කටුනායක ජාත්‍යන්තර ග 14 November 2013
කැමරාව හලෝ හොරා අල්ලයි නාට්‍ය කණ්ඩායමකට ආධාර ඉල්ලා නිකවැරටිය වෙළෙඳහලකට ආ තරුණයක් දෙදෙනකු එහි හිමිකරුට අයත් ඡංගම දුරකතනයක් සොරකම් කර ඇතැයි පොලිසියට පැම 14 November 2013
එජාප ප්‍රා මන්ත්‍රීට ගහන්න ආවාට වෙඩි තියයි රතුපස්වල ජල ප්රශ්නයේ උද්ඝෝෂණවලට සම්බන්ධ මහර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික මන්ත්‍රී ප්‍රමිත හෙට්ටිආරච්චි මහතා සිය නිවසේ සිට 14 November 2013
නැමීබියා ජනපති සමුළුවට එයි පොදු රාජ්‍ය මන්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සදහා නැමීබියා ජනපති හිපිකෙපුනි ලුකස් මහතා අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුප 14 November 2013
කොළඹ දින දෙකක් පෙළපාළි බෑ පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව නිසා අද (14) සහ හෙට (15) කොළඹ නගරයේ උද්ඝෝෂණ හා පෙළපාළි තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධික 14 November 2013
ගුරුවරියගෙන් අපූරු ආදර්ශයක් කොළඹ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ගුරුවරියකගේ වීසා ක්‍රෙඩිට් කාඩ් පත සොරාගෙන විවිධ ප්‍රදේශවලින් රුපියල් 36000ක බඩු මිලදී ගත්තේ යැ 14 November 2013
ලූනු සැර වැඩිවේ දඹුල්ලේ ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 300කි. මෙරට ලූනු කිලෝවක තොග මිල රුපියල් 220කි. අපනයන ලූනු කිලෝවක මිල රුපියල් 190 - 200 අතර පැවැති 14 November 2013
වාස්ට ඇප සලකා බැලීම කල් යයි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට ඇප දීම සම්බන්ධයෙන් 21 වැනිදා තීරණය කරන බව කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා 14 November 2013
ගංජා ඇදලා නාවික භටයා සහ හිටපු භටයා කොටුවෙති ගංජා කිලෝ දෙකකට අධික ප්‍රමාණයක් ගමන් මල්ලේ දමා ගෙන ගිය නාවික හමුදා භටයකු හා හිටපු නාවික හමුදා භටයකු ගාල්ල දුම්රිය ස්ථානය ඉදිරිපිට 14 November 2013
යුද අපරාධ ඇත්නම් තරාතිරම නොබලා දඩුවම් ශ්‍රී ලංකා හමුදාව හා කොටි තස්ත්‍රවාදීන් අතර යුද්ධයේදී මානවහිමිකම් උල්ලංඝණය වී ඇත්නම් ඒ ගැන සොයා බලා රටේ නීතිය අනුව වරදක 14 November 2013
‘අනුරාධපුර විරෝධයට රජය හවුල්’ බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාවේ මාධ්‍ය කණ්ඩායම ගමන්කළ දුම්රිය අනුරාධපුර නගරයේදී නැවැත්වීමේ ක්‍රියාදාමය රජයේ අනුදැනුම ඇතිව සං 14 November 2013
වල් අලියා උසාවි තීරණයෙන් රිංගයි හම්බේගමුව ජනපද හංදියේ මුං ඇට කව්පි ඇතුලු ධානය ගබඩා කර තිබූ කඩයකට වැදුනු වල් අලියෙක් අද අළුයම වන තුරු ඒ සියල්ලම කා දමා අසල වී මෝල් දෙක 14 November 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026