චොගම් සමුළුවෙන් පස්සේ මිස් ෆ්රාන්ස් 2014 රූ රැජින තරගාවලියේ කිරුළ සඳහා තරග වදින අවසන් වටයට තේරුනු සුරූපී ප්‍රංශ යුවතියන් තිස්තුන් දෙනෙකු අ 16 November 2013
මැක්රේ සිරි කොතට ගෙන්වීම ණයක් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාවේ මැක්රේ සිරි කොතට ගෙන්වා ගැනීමෙන් ඡන්ද දිනිය නොහැකියැයිද සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ඇතුළු 16 November 2013
පහින පොළ මාරුවට විරෝධය බදුල්ල සොරණතොට තිඹිරිගස්පිටිය උප තැපැල් කාර්යාලය කොස්ගොල්ලට ගෙන යෑමට විරෝධය දක්වමින් ප්‍රදේශවාසීහු අද තිඹිරිගස්පිටිය උප ත 16 November 2013
බ්‍රිතාන්‍ය අගමැති ක්‍රිකට් ගසයි බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් කොළඹ ක්‍රිකට් සමාජයේ දී ශ්‍රිලංකා ජාතික ක්‍රිකට් කණ්ඩයම හිටපු දඟ පන්නදු යවන්නකු වන මුත්තයි 16 November 2013
චාල්ස් කුමරු දළදා වදී මහා බ්‍රිතාන්‍යයයේ කිරුළ හිමි චාල්ස් කුමාරයා සහ කුමරිය අද (16) දළදා මාලිගාව වැද පුදා ගත්හ. මීට පෙර කුමරු ලංකාවට පැමිණ තිබුණත් ද 16 November 2013
ජනපති - බ්‍රිතාන්‍ය අගමැති සකච්ඡා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් හා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර සාකච්ඡාවක් බණ්ඩාර නායක සම්මන් 16 November 2013
සාම්පූර් අනාතයෝ දෙවියන් යදිති සාම්පූර් කිලිවෙඩ්ඩියේ පවුල් 350ක යුද අනාථයන්ට තම ගම් බිම් බලා යෑමට ඉඩ සලසා දෙන ලෙස ඉල්ලමින් අද දේව කන්නලව්වක් ඇරැඹීය. දෙමළ ජාතික ස 16 November 2013
පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ කතාව 22 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ ආරම්භක උත්සවයට ඔබ සාදරයෙන් පිළිගනිමි. වේල්ස් කුමරුනි, කෝන්වෝල් ආදිපාදතුමියනි, රාජ්& 15 November 2013
ලැජ්ජාවෙ බෑ ඉතාලියේ සවෝනා නගරයේ විශාළ වෙළඳසලකින් යූරෝ 100ක් (රුපියල් 17900 ) වටිනා කේක් ගෙඩියක් සහ බ්‍රවවුන් වර්ගයේ රැවුල බැමේ යන්ත්‍රයක් තම ද 15 November 2013
ෆොන්සේකා ගෙදර ඉඳන් රට යයි ප්රජාතන්ත්රවාදි පක්ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා තම දේශපාලන පක්ෂයේ ක්‍රියාකාරිත්වය ජාත්‍යන්තරයට විහිදුවමින 15 November 2013
නෙළුම් පොකුණ නෙළුම් විලක්ම වේ චීන රජයේ තෑග්ගක් ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු නෙළුම් පොකුණ රඟහලේ දී අද (15) රැස් වු ඩැඩි දෙනා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ නිදහස ල 15 November 2013
නවසීලන්ත විදේශ ඇමති යාපනයට නවසීලන්ත විදේශ කටයුතු ඇමති මැක් කලී සහ නවසීලන්ත මහ කොමසාරිස් ජෑන් හෙන්ඩර්සන් මහත්මිය ඇතළු නියෝජිතයෝ හය දෙනෙක් 15 November 2013
කින්ස්බරෝ කඨින පිංකම ඕස්ටේ්රලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කීස්බොරෝ ධම්ම සරණ විහරස්ථානයේ කඨින පිංකම, එම විහරාධිපති, ඕස්ටේ්රලියාවේ රාමඤ් 15 November 2013
මළ මව හත් දවසේ දානය දා ගෙදර එයි කඩවත රන්මුතුගල දී පසුගිය අට වැනි දා රිය අනතුරකින් මිය ගිය වැඩිහිටි කාන්තාවකගේ හත් දවසේ දානය පැවැති අද එම කාන්තාව ගෙදර පැමිණියාය. 15 November 2013
‘කොන්දේසි මත රියදුරාට සල්ලි ගෙවන්න සූදානම්‘ තමන් බලයෙන් වෑන් රියකට දමා කැමැත්තට එරෙහිව කොළඹ ගෙන ආ බව කියන්නේ නම් අනුරාධපුර වෑන් රියදුරාගේ ගාස්තුව ගෙවීමට සූදානම් යැයි බ්‍ර 15 November 2013
බ්‍රිතාන්‍යය අගමැති යාපනයේ බ්‍රිතාන්‍යය අගමැති ඩෙවිඩ් කැමරන් අද පස්වරුවේ හමුදා ගුවන් යානයකින් පලාලි ගුවන් තොටටත් එතැනින් යාපන නගරයටත් ගියේය. ඔහු උ 15 November 2013
ලක් නැටුමෙන් නාපෝලිය දිදුලයි ඉතාලියේ නාපෝලියේ ශ්‍රි රිද්ම රංග ආයතනයේ සිසුන්ගේ නුපුර රාවය 06 නෑටුම් ප්‍රසංගය පසුගියදා සිලිස්සියානෝ සම්මන්ත්රණ ශාලාවේදී ප 15 November 2013
2005 ට පසු ලංකාවේ ලොකු දියුණුවක් පොදු රාජ්‍ය මණ්ඩයේ නායිකා දෙවැනි එළිසබත් රැජින නියෝජනය කරමින් චාල්ස් කුමාරයා සමුළුව විවෘත කරමින් පැවසුයේ ශ්‍රී ලංකාව පොදු රාජ්& 15 November 2013
ජනපති උපන් දිනයට ලන්ඩන් පිංකම් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය (18) වෙනුවෙන් එතුමන්ටත් පොදුවේ සියලුම ශ්‍රී ලාංකික ජතාවටත් සෙත්පතා මෙම සති අන 15 November 2013
‘සිය කෝටියක් බඩ ගින්නේ‘ පොදු රජ්‍ය මණ්ඩලීය සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කිරීමෙන් පෙනෙනුයේ ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයට හා සාධාරණ යුක් 15 November 2013
‘ලොව සමීප කිරීම පොදු රද මඩුලු කාරියයි‘ නව මං පෙත් සොයමින් මතු වන අභියෝගවලට නොපැකිලිව මුහුණ දෙමින් පොදු රාජ්‍ය මණ්ඩලයට දිගු ගමනක් යෑමට ඇතැයිද දැනුම බෙදා හදා ගනිමින් ඒ 15 November 2013
රතුපස්වල යළි රතු වෙයි ගම්පහ රතුපස්වල ජල ගැටලුවෙන් ඉවත් වන ලෙස කියමින් සියනෑ පරිසරය සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන සංවිධායක සුරේෂ් පෙරේරා මහතාට තර්ජනය කළැ 15 November 2013
‘වැදගත්ම මානව හිමිකම් අයිතිය ලංකාව සුරකිනවා‘ පොදු රාජ්‍ය මණ්ඩලය, තීන්දු හෝ දඩුවම් දීමේ ආයතනයක් බවට පත් නොකර මහජන සුභසිද්ධිය හා සංවර්ධනය උදෙසා කටයුතු කළ යුතු යැයිද සියලු ආ 15 November 2013
පොදුරද මඬුලු සමුළුව ඇරැඹේ 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව අද (15) පෙරවරු 10.40ට පමණ චාල්ස් කුමාරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණේදී ආරම්භ වි 15 November 2013
සුවපත් කරන්නට ජීවිතයක් ඉතාලියේ මිලානෝ නගරයේ කාලාර්ථයේ ගී සැඳෑවේ හය වැනි දර්ශනය ප්‍රවීන සංගීතවේදී නවරත්න ගමගේ මහතාගේප්රධානත්වයෙන්නොවැම්බර් 16 වැනි සෙ 15 November 2013
නෙළුම් පොකුණ තවත් ලස්සන වෙයි සම්ප්‍රදායික සුදු ජාතික ඇඳුමෙන් හා කුරහන් සාටකයෙන් සැරසී, ශිරන්ති රාජපක්ෂ ආර්යාව ද සමග මහින්ද රාජපක්ෂ ජනපති අද පෙරවරු 9.15ට නෙළුම් 15 November 2013
රටවල් 33 ක රාජ්‍ය නායකයෝ එති අද පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික රංග ශාලාවේදී බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ ප්‍රධානත්වයෙන්&n 15 November 2013
අද කාලගුණය (නොවැම්බර් 15) බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය යාපනයට කි.මි 580ක් සහ ත්රීකුණාමළයට කි.මී. 500ක් පමණ ඊසාන දෙසින් පවතී .දිවයිනේ උතුරු, උතු 15 November 2013
බෘනායි අගමැතිත් එයි බෘනායි අගමැති හසනලී බොල්කියා මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය. අමාත්‍ය නිමල් සිරිපාල මහතා විසින් 15 November 2013
බංගලිදේශ අගමැතිනිය එයි බංගලිදේශ අගමැතිනිය ෂික් හෂීනා මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් දිවයිනට පැමිණියාය. විදුලි බල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්ච ම 15 November 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026