ස්ටාලින් ‘ගුරු පවුරට‘ ගහයි රාජ්‍ය සේවකයන් වෙනුවෙන් අග්‍රහාර රක්ෂණය ක්‍රියාත්මක වෙද්දී බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කරන ‘ගුරු පවුර‘ රක්ෂණ ක්‍රමයට දාය 18 November 2013
උකුස්සා දෙබර කූඩුවට අනී මහනුවර ගලහ පේරවත්ත විදුහලේ සිසුන් 22 ක් දෙබර ප්‍රහාරයකට ලක්ව ගලහ රෝහලට ඇතුළු කළ බව විදුහල් ආරංචි කියයි. විදුහලේ ගසක ඇති දෙ 18 November 2013
අම්පාර කල්මුණේ පාර පැය හතක් වසාගෙන අම්පාර කල්මුණේ මාර්ගය අද උදේ සිට පැය හතක් තිස්සේ අවහිර කළ නින්දවුර් වැසියෝ පාරේ ගමනාගමනය මුළුමනින්ම නතර කළහ. ඔවුන්ගේ චෝදනාව ව 18 November 2013
සල්ලිකාර බිරිය මැරුවැයි උසාවි ගෙනැවිත් ඉතාලියේද රැකියාව කළ ධනවත් කතක වු පිළියන්දල මාකන්දන ශකිලා පෙරේරා (47) වසර තුනහමාරකට පෙර මරා දැමී යැයි සැක පිට අත්අඩංගුවට ගත් ඇගේ ද 18 November 2013
අවුරුදු අටයි : කොල්ල කරාටේ ශූරයෙක් ඉතාලියේ පොන්සානෝ නුවර පැවැති 2013 විවෘත ළමා කරාටේ ශූරතාවලියෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනිමට ශ්‍රී ලාංකික දරුවෙකු වන අට හැවිරිදි තෙ 18 November 2013
චෝගම් රාජකාරියට දින තුනක නිවාඩු පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ විශේෂ රාජකාරි සඳහා යොදවා සිටි පොලිස් කොස්තාපල්වරුන්ගේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක තන 18 November 2013
හබරණ අලි පැටව් ලෝක රූමතියන් දැපනෙ දමති ලෝක රූ රැජින තරඟයට ඉදිරිපත් වන ලෝක රූමතියෝ ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙමින් හබරණ වල් අලි බලන්නට ද ගියහ . 18 November 2013
වල් අලි තිදෙනෙක් බේරා ගැනෙති මාදුරු ඔය ඉසෙඩ් ඩී මහ ඇළට අලුත්ඔය දී වැටුණු වල් අලින් හතර දෙනකු හා මුවකු බේරා ගැනීමට වෙහෙරගල වනජීවී නිලධරයෝ ද, අලුත් ඔය අලි විදුලි ආර 18 November 2013
අද කාලගුණය (නොවැම්බර් 18) දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන වැසි ඇති වන අතර නිරිතදිග වෙරළ බඩ කොටස් වලටද වැසි ස්වල්පයක් ඇතිවීමට ඉඩ ඇත.අ 18 November 2013
නින්දවුර් ගමේ විරෝධයක් නින්දවුර්හි ගැමියන් හා පොලිස් විශේෂ කාර්ය බලකාය අතර ඇතිවූ ආරවුලක් බේරුම් කිරිම සදහා මඩකලපුව භාර නියෝජ්‍ය පොලිස්පති දැන් එහි ගො 18 November 2013
ඉල් පෝ දා මහණ පිංකමක් වස් කාලය අවසන් විමත් සමඟම උදාවු ඉල් පොහොය නිමිතිකොටගෙන වලල්ලාවිට ගුලවිට ගලපිට ගල විහාරයේ පිංකම් මාලාවක් පැවැත්වූහ මෙදින උදෑසන 18 November 2013
සාකච්ඡා සාර්ථකයි යුද අපරාධ ගැන අමිහිරි චෝදනා මැද්දේ සිය සමගිය පෙන්වමින් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල නායකයෝ අද (17) දුප්පත්කම හා සංවර්ධනය පිළිබද ගිවිස 17 November 2013
ඉතාලි එක්ක නොගියාට බිරිය මරයි වසර තුනහමාරකට පෙර සිය ධනවත් බිරිය මරා නිවස ඉදිරිපිට වළ දමා ව්‍යාජ ඇටර්නි බලපත්‍රයකින් නිවසද විකිණු බව කියන දෙවැනි සැමියා&nb 17 November 2013
උද්‍යාන රෝහල් හයක් මානසික හා හදවත් රෝගීන් වෙනුවෙන් උද්‍යාන රෝහල් හයක් පිහිට වීමට බස්නාහිර පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යංශය සැරැසෙයි. සෞඛ්‍ය ඇම 17 November 2013
මීළඟ සමුළුව මෝල්ටාවේ මීළග පොදු රාජ්‍යය මණ්ඩලීය නායක සමුළුව මෝල්ටාවේ පැවැත්වෙන බව පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේශ් ෂර්මා කොළඹ සමුළුව අවසානයේද 17 November 2013
ක්‍රෙඩ්ට් කාඩ් වලින් ලක්ෂ 17 ක සල්ලි ඇදලා ව්‍යාජ ක්‍රෙඩ්ට් කාඩ් පත් යොදා බැංකු ටෙලර් යන්ත්‍ර මගින් රුපියල් දාහත් ලක්ෂයකට ආසන්න මුදලක් වංචා කළැයි කියන පස් දෙනෙක් වැල්ලවත 17 November 2013
ඔබ සම්මානවලට පෙරේතද? කාංචනා මෙන්ඩිස් කියන්නෙ නිළිකම හිතට අරගෙන ඉන්න නිළියක් ”කොහෙත්ම නෑ... මම නිළිකම ඔලූවට ගත්තෙ දර්ශන තලයෙදි විතරයි 17 November 2013
සහකාර වතු අධිකාරි උසාවියෙන් පනී විසි එක් හැවිරිදි තරුණියක කෙළෙසී යැයි කියන සිදුධියක් සම්බන්ධයෙන් නිතීඥවරයකු මාර්ගයෙන් ඉදිරිපත් වී ඇප ප්‍රතික්ෂේප වීමෙන් පසු 17 November 2013
2015 පොදු රද මඩුළු සමුළුව මෝල්ටාවේ ? 2015 පොදුරාජ්‍ය මන්ඩල රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන රට නිල වශයෙන් අද සවස ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. මුරිසි රාජ්‍යයට මේ සදහා කලින 17 November 2013
ඉල් පෝදා ගංගාරාමය අද ඉල් පොහොය දින කොළඹ හුණුපිටිය ගංගාරාමයේ පෙහෙවස් සමාදන් වූ පිරිස අතර වන්දනා කටයතු සඳහා විදේශිකයෝද එක්ව සිටියහ 1. මෛත්‍රී බෝධ 17 November 2013
කතක කෙළෙසයි කළුතර නිවසකට මහ රෑ පැන අල්මාරියේ රන් බඩු එකතු කැර ගත් සොරකු ගිනි අවියක් පෙන්වා කතක කෙළෙසා රන් රන්බඩු ඇයට දී ගිය නමුත් පොලිසිය ව 17 November 2013
අනේ මෙහෙම කරුණාවක් පා හතර ගැට ගසා ත්‍රිරෝද රථයකින් හල්තොට සිට බණ්ඩාරගම අටුලුගම දෙසට රැගෙන ගිය ගවයන් දෙදෙනකු සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීස 17 November 2013
ඇපල් තට්ටුකරු කිරි ටින් ටිකටත් තට්ටු කරයි ආරක්ෂක කැමරා සවි නොකළ සුපිරි වෙළදසැල් වලින් රුපියල් ලක්ෂයක කිරිපිටි ටින් සහ ආහාර චීස් වර්ග සොරකම් කළ තරුණයෝ තිදෙනෙක් කඩව 17 November 2013
ග්‍රේරෝ මාල කඩන්නා වැසිකිළියෙන් අල්ලයි පානදුර වඩුමුල්ලේ නිවසක බිරියට හා සැමියාට පිහියෙන් ඇන චේන් කඩාගෙන ගිය බව කියන පිරිසකගෙන් අයකු ගොරකානේ නිවසක වැසිකිළියකින් අල්ලා ග 17 November 2013
‘වීදුරු ගෙවල්වල සිට ගල් නොගසනු’ ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් ඇති වු අමිහිරි කතාවලින් පසුව පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකයෝ සිය තුන් දින සමුළුව අද ( 17) අවසන් 17 November 2013
තලාතුඔය බස් අනතුරින් හයක් මරුට මහනුවර ගුරුදෙනිය හාරගම මාර්ගයේ මගී බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් හය දෙනෙකු මිය ගොස් පහළොස් දෙනෙකු රෝහල් ගත කර ඇති බව ත 17 November 2013
පීසී සහ බිරිය කපා කොටා මරා දාලා මාතර,කඹුරුපිටිය උල්ලලදී මාතර පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිය කපා කොටා මරා දමා ඇතැයි මාතර පොලීසිය කියයි. ඔවුන්ගේ 17 November 2013
කැමිලා පාකර් ආදිපාදවරිය ළමා රෝහලේ දරුවන් සමග බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ දේවිය කැමිලා පාකර් ආදිපාදවරිය අද කොළඹ ළමා රෝහලට ගොස් එහි දරුවන් සමග බොහෝ වේලාවක් ගත කළාය. 16 November 2013
අය වැයට පෙර අල, ලූනු මිල බස්වයි අර්තාපල් කිලෝවක් සඳහා වූ රුපියල් 40ක ආනයන බද්ධ රුපියල් 10 දක්වා ද, ලොකු ලූනු සඳහා වු රුපියල් 35 බද්ද රුපියල් 10 දක්වා ද, රතු ලූනු සඳහා වූ රු 16 November 2013
යුද අපරාධ පිරික්සනු යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා මාස කිහිපයක් ඇතුළත සොය බැලිය යුතු යැයි කල් දුන් බ්‍රිතාන්‍ය ඇමැති ඩේවිඩ් කැමරන් 16 November 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026