දිවයින පුරා පවතිනා නියඟය දකුණේ ප්‍රධාන ගංගාවක් වන ගිංගඟටද බලපා ඇත
මාඳුගැටේදි ගිංගඟ දිය කඩිත්තක් වි ඇත
අම්බලන්තොට වළවේ ගඟේ ජල මට්ටම ද බෙහෙවින්ද පහළ බැස ඇත
දිවයින පුරා පවතිනා නියඟය දකුණේ ප්‍රධාන ගංගාවක් වන ගිංගඟටද බලපා ඇත
මාඳුගැටේදි ගිංගඟ දිය කඩිත්තක් වි ඇත
අම්බලන්තොට වළවේ ගඟේ ජල මට්ටම ද බෙහෙවින්ද පහළ බැස ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව-තවත් වනාන්තර කපා විනාශ කරන්න, වැඩිකල් යන්න කලින් කාට කාටත් ඇගට දැනේවි. (දිල්)
වැලි ගොඩදාන්න හරිම පහාසුයි නේද ? (අ)
තව වනාන්තාර කපන්න.... රටට ම්නවා උනත් කමක් නැහැ.... (දී)
ගාමිණීගේ අදහස හරි. අපි කුඩා කාලයේ මළු අල්ලපු ඇල පාරවල් දැන් තිබුණු තැනක් වත් හොයා ගන්න නෑ. (අ)
අනේ මගේ ගිං ගං කොමලිය.., සිදී ඇති අයුරු.......? (අ)
ගින් ගඟ හිදෙන්නේ පෑවිල්ල නිසාම නෙවෙයි ප්‍රධාන හේතුව කැලේ කැපීම (දී)