නිල ඇඳුමෙන් නොඑන පාසල් සිසුනට ද අසභ්‍ය වීඩියෝ පට රුපියල් 100 ගණනේ විකිණූ බව කියන කැකිරාවේ ව්‍යාපාරිකයෙක් දඹුල්ලේ සංයුක්ත තැටි අලෙවිහලක දී දඹුලු පොලිසියෙන් අද අත්අඩංගුවට ගනු ලැබීය.
මධ්‍යම පළාතටහා උතුරට කුණුහරප වීඩියෝ බෙදා හළ බව කියන මොහුට මධ්‍යම පළාතේ ස්ථාන රැසකම වීඩියෝ හල් තිබූ බව පොලිසිය පවසයි.
පාසල් සිසුනටත් වීඩියෝ පට විකුණන්නේදැයි ඇසූ විට ඔහු පොලිසියට කියා ඇත්තේ පාසල් නිල ඇඳුමෙන් එන කිසිවෙකුටත් නොවිකුණන බවයි.
ඔහුගේ දඹුලු කඩෙන් අසැබි වීඩියෝ 785ක් සොයා ගත් බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව යොවුන් තරුණයන්ට අන්තර්ජාලය භාවිතා කල හැකි පරිගණක, ජංගම දුරකථන භාවිතය තහනම් කරන්නත් වෙයි මගේ හිතේ...කුණුහරප වීඩියෝ සී ඩී පට වලට ගහල තියෙන්නේ අන්තර්ජාලයෙන් අරන් නේ... (දී)
ගාමිණී හා විජේසිංහ වෙත, මේවගේ අයට තමා කියන්නේ හොර උපාසක කියලා.. (දී)
මේවා බලන්න එම ළමයින්ට අඩුම තරමින් ඩ්.ව්.ඩ් යන්ත්‍රයක් වත් තියෙන්න ඕනනේ ... (දී)
ඕවා ප්‍රයෝගික නැහැ එහෙනම් අන්තර්ජාලයම නවත්තන්න ඕනේ (දී)
ඔයිට වඩා කුණුහරුප වැඩ ලංකාවේ වන්නේ ඒවා අල්ලන්නේ නැද්ද (දී)
මේවට වඩා ලොකු කුණු රට තුල තියෙන්න පුළුවන්. හරිද? නමුත් මහත්තයෝ රටක නීති පොතේ ලියවිලා තියෙනවනම් යමක් වැරදිය කියල, ඒ නිතිය හැමදා වලංගුයි. තාක්ෂනය දියුණුවෙලා ගේ ඇතුළටම පරිඝනක මගින් අසභ්‍ය දේ ආවත් නිතිය නිතියමයි. පොලිසියට කියනවනම් කෙනෙක් අරදේ සිදුවෙනවා කියල පොලිසිය ඒවා අල්ලනවා. එකයි ක්‍රමය. නගරබද කට්ටියට දැන් ඩිවිඩි විකුනන්න බැහැ. එකයි ඔය මිනිස්සු ගම්බදට යන්නේ. නීතියක් තියෙන නිසයි හැංගිලා කරන්නෙත්. මේවා රජයේ වරදක්වත් නෙවෙයි. (දී)
මොහුට රුපියල් 1000 ක දඩයක් නියම නොකර නොමිලේ නිදහස් කරන්න. දඩනියම කරනවානම් 100.0000 ඉහල දඩ මුදලක් නියම කරන්න. (දී)
මේ වගේ තව කොච්චරනම් ඉන්නවාද? (දී)
"නගරබද කට්ටියට දැන් ඩිවිඩි විකුනන්න බැහැ. එකයි ඔය මිනිස්සු ගම්බදට යන්නේ" . (අ)
"නගරබද කට්ටියට දැන් ඩිවිඩි විකුනන්න බැහැ. එකයි ඔය මිනිස්සු ගම්බදට යන්නේ" . ඔය තියෙන්නේ හොරාට ඉස්සරවෙලා කෙහෙල් කැණ පැනල. (අ)
අයියෝ ඕකත් මහලොකු දෙයක්ද.ගව ඝාතනය.කුඩු.හොරකම්.ම්නීමැරුම් ඒව අල්ලන්න. (දී)
මේවා බලන්නේ මම හිතන්නේ ගොඩක් පාසල් යන වයසේ දරුවන් (දී)
රොජර් ඔබේ කතාව නිවරෙදියි.එත් මේවාටම සැදී පැහැදී ඉන්න කොටසක් ඉන්නවනේ.එක තැනක් විනාස කරන විට තව කීප තැනකම එය පටන් ගන්නවා.මේක පිළලයක් වී හමාරයි රටට. (දී)
රොජර් ඔබේ කතාව නිවරෙදියි.එත් මේවාටම සැදී පැහැදී ඉන්න කොටසක් ඉන්නවනේ.එක තැනක් විනාස කරන විට තව කීප තැනකම එය පටන් ගන්නවා.මේක පිළලයක් වී හමාරයි රටට. (දී)
අන්තර්ජාලය තියෙන හින්දා මමනම් දැන් සංයුක්ත තැටි මිලදී ගන්නේ නෑ.(දී)
නිලූ. මේක තමයි සත්වයාගේ හැටි. මානවයාගේ ආරම්භයේ සිටම හිත ගත ගියේ මේවට තමයි. සදාචාර වූ සමාජයක් කියල මිනිස්සු හදාගත්ත සමාජය තුල එදා ඉඳල තිබුණේ මොනවද? ඕවාම තමයි. මේවා නැති කරන්ඩ නීති වලින් බැහැ. නමුත් නිතිය තියෙන්ඩ ඕන. එකෙන් ටිකක් හරි පාලනය කරන්ඩ පුළුවන්.දැන් බලන්ඩ නිලූ. කොල්ලෝ දහ දෙනෙක් අරගෙන කතා කළොත් හය දෙනෙක් කැමති ඔය වල දේවල් ගැන කතා කරන්ඩයි. හතර දෙනෙක් තමයි තේරුමක් ඇති වැදගත් දෙයක් කතා කරන්නේ. ඒ නිසා ඔයාට දරුවන් ඉන්නවා නම් ඒ කට්ටිය ගැන විශේෂ ඇහැකින් බලා ගන්ඩ. එච්චරයි. (දී)
නීතීය සැමට එකවගේ ක්‍රියාත්මකවෙනවා නම් හොදයි (දිල්)
ප්‍රයෝගික නැහැ මේවා (දී)
එහෙනම් ලෝකෙම ජංගම දුරකථන තහනම් කරන්න ඕනේ (දී)
අපේ දරුවන් කරන්නේ මොනවාද කියල අපි හොයල බලන්න ඕන. අද ආගමික නායකයන්ට මේවා ගැන උපදෙස් දෙන්න වෙලාව නැහැ. (දී)
තේරුනේ නැති හින්දයි අහන්නේ. මොනවද කුණුහරුප වීඩියෝ කියන්නේ? ඒවායේ මිනිස්සු කුණුහරුපෙන් කතා කරනවද ? (දී)
මගේ අම්මේ, කුඩු කිලෝ ගානක් අල්ලගත්තා වගේ කට්ටිය වට වෙලා ඉන්නේ. මේවට වගේ මහා පරිමාණ කුඩු වලටත් මේ වගේ උනන්දුවෙන් රාජකාරී කරන්නකෝ. (දී)
අර කුඩු කිලෝ ගානක් අල්ලලා ග්රෑම් ගානක් උසාවියට ඉදිරිපත් කළා වගේ මේකෙනුත් සංයුක්ත තැටි පහක් විතර උසාවි දාලා ඉතිරිටික කට්ටිය බෙදාගනී (දී)
දැන් මෙවන් කීයක් උසාවි යන්න කලින් අතුරුදහන් වෙයිද දන්නේ නැහැ (දී)
ලංකාවට අලුත් ජාතියක් වෙන්න ඇති මේ නේ....අසභ්‍ය ඒවා නෙවෙයි වෙන්න ඇති..... (දී)
ළමා පරපුර විනාශ කරන්න තමයි මේ ඔක්කොම කරන්නේ (දී)
ඈත පළාතක කඩයක් පෙන්නන්න එක්ක ගිහින් පැනල ගියා කියල මඩ වගුරක මැරෙනකන් ඔලුව ඔබන් ඉන්න. උසාවි දාල නම් වැඩක් නෑ. ඕකව තියන්න නම් එපා. (දී)
රස පරීක්ෂක වාර්තාවෙන් පසු : - සී ඩී පට කිසිවක කුණුහරුප නැත, තිබී ඇත්තේ පුද්ගලයින්ගේ රඟපෑම් පමණි. (දී)
කොහොමහරි ගව ඝාතනය නතර කරගත්තනම් මේ වගේ සුළු සිද්දීන් පහසුවෙන්ම නතර කරගන්න පුළුවන්, (දී)
චමල් හොද, නරක, වගේ සරල දේවල් ගෙදරින් ඉගෙනගෙන ඉන් එහා දේවල් ලෝකයෙන් ඉගෙනගන්න. (දී)