ෆේස්බුක් සිදුවීමක් හේතුකොටගෙන සිසුවියක සියදිවි නසාගැනීම හේතුවෙන් විවිධ අසත්‍ය ප්‍රචාර පැතිරයාමෙන් කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහලේ කීර්තිනාමයට අපහාසයක් වී ඇති බව කියමින් විදුහලේ දෙමාපියෝ සහ ආදි සිසුහු දෙදහසක් පමණ අද විරෝධතාවක් පැවැත්වූහ.