තඹුත්තේගම වැව අසළ පර්චස් 10ක ඉඩමක් තඹුත්තේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජන්ත කුමාර මහතා බලෙන් අල්ලාගෙන සිටිතියි ගම්පොළ ගුරුවරියක වන ගංගා චාන්දනී මහත්මිය පොලිසියට පැමිණිලි කළාය.
ඇය දඹුල්ල සහකාර පොලිස් අධිකාරීවරයකුගේ බිරියකි.
ඇජන්ත කුමාර මහතා ඇගේ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් කියනුයේ තමා රුපියල් ලක්ෂ එකහමාරකට එම ඉඩම මිලට ගෙන ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයා රැදී පවතින්නේ ජනතා චන්දය මත බව අමතක කරන්න එපා (දී)
මේ මන්ත්‍රිරිය දේශපාලනයට තමන්ගේ ඇති සුදුසු කම් පෙන්නලා. ඕක ඉතින් ජාතික මට්ටමෙන් හැම තැනම සිදුවෙන නිසා පුදුම වන්න දෙයක් නැහැ. (අ)
ඉඩමක් මිලයට ගත්ත නම් ඔප්පුවක් තියෙන්න එපාය.හොර ඔප්පුවක් හදාගෙන ද ?(අ)
ලක්ෂ එක හමාරකට ඉඩම මිලට ගත්තා නම් ඔප්පුව පෙන්නන්නකො. ප්‍රශ්ණය එතැනින්ම ඉවරයි නේ. (නදී)
එක ඉඩමකට ඔප්පු දෙකක් තියෙනවද කියා හොයල බලන්න (දී)
තඹුත්තේගම වැව අසල පර්චස් 10ක ඉඩමක් ලක්ෂ 10 කට! මට මේවට තියෙන හැම පැත්තෙම්ම හිනා යනවා. (දී)
අනේ.. ටීචර් ..ගැන නම් හරිම දුකයි...ඉඩම අහිමි කරගත්තාට මදිවට ..බලාගෙන අන්තිමේ දණ ගහන්නත් සිද්ධ වෙයි. (දී)
මේක තමා දේශපාලකයින්ගේ අලුත්ම වැඩේ . පාලුවට තියෙන අනුන්ගේ ඉඩම්වලට ඔප්පු හදලා අයිතිකර ගන්නවා නැත්නම් කාටහරි විකුණලා දානවා. විශේෂයෙන්ම පිටරටවල ඉන්න අයගේ ඉඩම්. (දී)
අපේම තේරීම් තමයි මේ. දැන් චුරු චුරු ගාන්න එපා! (දී)