රුපියල් විසි නව ලක්ෂ අනුදහසක් වටිනා රත්තරන් බිස්කට් දෙකක් ශරීරයේ සඟවාගෙන චෙන්නායි බලා යාමට ආ ශ්‍රී ලාංකික කාන්තාවක්ක (46) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංහයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කියයි.
අත්අඩංගුවට ගනු ලැබු රන් බිස්කට් දෙකෙහි බර ග්‍ර්‍රෑම් පන්සිය අනුහයකි.
ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂණය යටතේ රේගු අධිකාරී අචල චන්ද්‍රසේකර මහතාගේ මෙහයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන සිසිර පෙරේරා, වයි. කුලසේකර, සෙනාලි ලොකු බාලසුරිය, ලලිත් දුෂ්‍යන්ත, ඩී.ඩී අමරසිංහ සහ ලසන්ත පෙරේරා යන නිලදාරිහු විමර්ශන සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම අර පැත්ත රෙන්ට් කරනවා රත්තරන් අදින්න (දී)
මාර වැඩේ හොද ආදායම් මාර්ගයක් (දී)
මැදයි කොලා දැන් ගැනුත් අර පැත්ත පාවිච්චී කරන්න පටන් අරන් ?ඕක අහුවෙන්නේ නැහැ ග්‍රෑම් පන්සීය අනුහයක් ගෙනියන්නේ නැතුව ග්‍රෑම් හයසීයක් ගෙනිච්ච නම් ??මන් හිතන්නේ අර අඩුවෙච්ච ග්‍රෑම් හය නිසා ඇවිදින කොට සමබර තාවය නැතුව යන්න ඇති එකයි මේ ගැනුකෙනා කස්ටම් එකට අහුවෙලා තියෙන්නේ. චිකේ වස ලැජ්ජයි අපිත් ඔය කස්ටම් එකේ මහත්තුරු ලගින් යනකොට අපේ පස්ස පැත්ත දිහා කැත විදියට බලන්නේ අර පුරුද්දට වෙන්න ඕනේ? මින් පස්සේ නම් මම ආයි ඔතනීන් යනකොට අර පැත්ත අතින් වහගෙන තමයි යන්නේ මොනවා හිතනවා ඇද්ද අපේ පැත්ත බලලා දෙයියෝ තමයි දන්නේ ???? (දී)
අර මාර්ගය රත්තරන් ගෙනයාමට අධිවේගී මාර්ගයක් වෙලා.එකෙත් කැමරා හයිකරලා පොලිසියෙන් හෙම දමන්න වෙයි. (දී)
මෙයාල කන්නේ මොනවද? (අ)
පෙරදිග කාන්තාව තරම් ලෝකයේ ගෞරවයට පාත්‍රවූ කාන්තාවන් ලෝකයේ කොහෙවත් සිටියේ නැහැ. මුලික වශයෙන් ඊට ඍජු දායකත්වයක් දෙනු ලැබුයේ බෞද්ධ දර්ශනයි. කුඩු ව්‍යාසනයට හා වටිනා ලෝහ මුතු මැණික් රටින් පිට කිරීමේ ව්‍යාපාරයට සම්බන්ධ අයගෙන් විශාල පිරිසක් කාන්තාවන් වීමද ඒ කාන්තාවන් වෙනත් ජනවාර්ගික කොටස් වලට අයත් වීම ත් මෙහිදී කැපී පෙනෙනවා. ඒවා වසන් කළා කියල ජාතීන් අතර අන්‍යොන්‍ය විශ්වාසය තහවුරු වේ යයි සිතීම මුළාවක්.
දිලිසි දිලිසි ඉන්න ඇති නේද? දීපාල් මහත්තයට සහ අචල මහත්තයට වින්නඹු වැඩෙත් කරන්න වෙලානේ. මටත් ඉස්සර හිතුන රේගුවට බැඳෙන්න. (අ)
සුමංගල-ඇල්පිටිය එයාලා කන්නේ රන් (අ)
අර පැත්තෙන් ආවයි කියල ඔකේ වටිනාකම බහින්නේත් නැහැ(අ)
අනේ හැබැට ..ඔය රන් මැණිකාට ..දැනුමක් නැද්ද කල්පනා කරන්න ගුවන් තොටුපලේ රේගු නිලධාරීන්ගේ උකුසු ඇස් ගැන. (අ)
ශ්රී ලාංකික කතුන් දැන් රත්රන් හොරකම ජයටම කරනවා . මේ අයගේ අර පැත්ත රක්ෂණය කරලද දන්නේ නැහැ (අ)
ඔය අල්ල ගන්න රත්තරන් ටොන් ගණනට මොකද වෙන්නේ?(දිල්)