ආනමඩුවේ තරුණියකගේ පැමිණිල්ලක සැකකරුවකුගේ කටඋත්තරයක් ලියාගත් පොලිස් කොස්තාපල්වරිය වැඩ ඇරි ගෙදර යද්දී තර්ජනය කළැයි කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ඔහු අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය