එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයට පත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරළ මහත්මිය එම පදවිය බාර නොගැනීම නිසා ඇතිවුණු පුරප්පාඩුවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා අද (17) පත් කැරිණි.