හුණුපිටිය ගංගාරාමයේ නවම් පෙරහර නිසා අද (12) පස්වරු හතරේ සිට 16 වැනි දා දක්වා කොළඹ දෙක මුත්තයියා පාරේ වාහන ගමනාගමනය සීමා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
එම මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය උපදෙස් දෙයි.
මහා පෙරහර 14-15 දිනයන්හි පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැවුල හින්ද බොන්නත් බැහැ කැඳ හින්ද අහක දාන්නත් බැහැ කිව්වා වගේ මිනිසුනට පෙරහරත් ඕනේ වාහන යන්න පාරත් ඕනේ. (දී)
කොළඹ හුණුපිටිය ගංගාරාමයේ නවම් පෙරහර බොහොම ලස්සන පෙරහැරක්, මෙම පෙරහැර බලලා මම ඉගෙන ගත්තු දැ බොහොයි. (අ)