දිවයිනේ වැසි ඇතිවීමේ හැකියාව ඉතා අඩු මට්ටමක පවතින නිසා ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්වය තවදුරටත් පවතී. කෙසේ වුවත් සන්ධ්‍යා කාලයේ දී සබරගමුව පළාතේ ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ද යම් වැස්සක් අපේක්ෂා කල හැකිය.

හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල්තුහීන (මිදුණු පිනි) ඇති විය හැකිය.