මිද්දෙනිය තලාවේ දී තිදෙනකුට පහර දුන් බව කියන දකුණු පළාත් සභා අපේක්ෂක හිටපු පළාත් ඇමැති සී ඩී වී උපුල් සහ තවත් අයකුට වලස්මුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ඩබ්ලිව් එල් සේරසිංහ මහතා රුපියල් දෙලක්ෂය බැගින් ඇප නියම කළේය.
ඔහු දකුණු පළාත් සභා එජාප අපේක්ෂක සෝමපාල ඒකනායකගේ සහෝදරයකුට හා තවත් අයකුට පහර දී ඇතැයි අධිකරණයේ දී කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවත නිතිය කඩන්න හැදුවොත් සදා කලිකවම හිරේ තියන්න (දී)
දේශපාලනය කියන්නේ කටින් කියන්න පුළුවන් දෙයක් නොවෙයි , කරලාම බලන්න (දී)
පහර දෙන්න බැරිනම් ඡන්දෙ ඉල්ලන්න සුදුසු නැහැ. (නදී)
වෙනමම පොලිසියක් දාන්න වෙනවා මෙ දේශපාලකයන්ගේ කටයුතු පිළිබදව ක්‍රියා කරන්න. (දී)
දැනට ඇප. චන්දෙදි ඇපත් නැහැ. (දී)