වීරවිල වැවේ සොරොව්වට මීටර 500ක් ඈතින් හිස්කබලක් හා ඇට කිහිපයක් මතුවී තිබේ.
වැව් බැම්මේ ගල් අතර මෙම හිස්කබල හා ඇට රැඳී ඇත.
දැඩි නියඟය නිසා වැවේ වතුර අඩුවී තිබේ.
වීරවිල වැවේ සොරොව්වට මීටර 500ක් ඈතින් හිස්කබලක් හා ඇට කිහිපයක් මතුවී තිබේ.
වැව් බැම්මේ ගල් අතර මෙම හිස්කබල හා ඇට රැඳී ඇත.
දැඩි නියඟය නිසා වැවේ වතුර අඩුවී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරුණ මිනිස්සු කතා කරනවා කියන්නේ මේවට තමා.(නදී)
මට එක පාරටම මතක්වුනේ 88/89 වසරවල භීෂණ සමය.(නදී)
ඕක අරගොල්ලන්ට ආරංචි වුනොත් ඕකටත් උත්තර බඳින්ට වෙයි නේද?(අ)
බැම්ම බඳිනකොට දීපු බිල්ලක් ද දන්නේ නැහැ? මාගම රජ තුමා (අ)
ජිනීවා නාඩගම පෙනී පෙනී තව කොහෙන් මිනී හිස් කබල් ඇට සැකිලි මතුවෙවිද දන්නේ නැහැ. කරුමේ පල දෙන්න තියෙනවා නම් උතුරේ බංකොලොත් වාදීන් මොනවා කිව්වත් දකුණේ "හඳ" සාක්කි දුන්නොත් නාටකේ නළු නිළියන්ගේ විතරක් නොවෙයි අධ්‍යක්ෂකලාගේත් රෙදි ගැලවෙන්න ඉඩ තියෙනවා. (අ)