පන් සීයයක් පමණ මහා සංඝරත්නයේ සෙත් පිරිත් මධ්‍යයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී පාදස්ථානයේ නව දොළොස්මහේ පහන හා ඝණ්ඨාර කුළුණ විවෘත කළේය.
මහින්ද රාජපක්ෂ ජනපති හෙලිකොප්ටරයක සිට පිච්චමල් සිරිපා මළුවට හෙළිය.
උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නායක හිමියන් ඇතුළු මහා සංඝරත්තනය එම උත්සවයට වැඩ සිටියහ.
ශ්‍රී පාද පද්මය ඇහැල මල් හා සුදු නෙළුම් යායක් සේ දිස් විය.
ශ්‍රී පාදස්ථානාධිපති හා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම මේ පිංකම පැවැත්විණි.
්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු..........සාදු................සාදු...........!!! (නදී)
යහපත් පින්කමක්..(දිල්)
හැම දේකම වැරදි දකින අයට මේකත් වැරදියට දකියි පැරැණි අය මේවා වැරැදියට දැක්කානම් මේ වගේ සිද්ධස්ථාන බිහි නොවෙන්න ඉඩ තිබුණා (දිල්)
නව වැනි පින්තුරයේ ඉන්න හාමුදුරුවන්ගේ අහිංසක හිනාව ලෝකයක් වටී. කෙතරම් නිරහංකාරද ? (දිල්)
ඔබ සැමට බොහොම පිං (දිල්)
බුද්ධ ශාසනයේ පැවැත්ම සදහා ආමිස පුජාවත් වැදගත් දෙයක් ,සියලු දෙනාටම පින් සිදුවේවා/.ඊට වඩා ප්‍රතිපත්ති පුජාවට මුල් තැනක් දියයුතුයි,(දිල්)
ජාතියක් ලෙස අපට හරිම ආඩම්බරයි (දිල්)
දිනෙන් දින දියුණුව දකීවා සාදු සාදු (දිල්)
අතිගරු ජනාධිපතිතුමාට සහ ලක් වැසියන් සැමට සමන් දෙවි රැකවරණ ලැබේවා...(දිල්)
සාදු සාදු සාදු ! (දිල්)
සාදු...සාදු...සාදු...මගේ රටට සමන් දෙවියන්ගේ පිහිට ලැබේවා...(දිල්)
සාදු සාදු හොද පිංකමක් (දිල්)
සාදු සාදු සාදු ! (දිල්)
සාදු..........සාදු................සාදු.................(දී)
සිත පහදන පින්කමක් .සැමට පින් සිදු වේවා (දිල්)
මේ උතුම් පින්කමට ප්‍රධාන දායක තුසිත විජේරත්නේ මහතාණෙනි ඔබට නිදුක් නීරෝගි සුව පතනවා (දිල්)
සාදු.සාදු.සාදු.(දී)
හොද ගුණවත් බොහොම පිං ලැබෙන පින්කමක්..අගය කරන්නේ ජර්මනියේ සිට (දී)
සාදූ සාදූ සාදූ සාදූ සාදූ........!!(දී)
සාදු සාදු සාදු දායක ව් සැමට නිදුක් නිරෝගී සුව ලැබේවා(දී)
රටේ පාලකයිනට සමන් දෙවිදු පිහිටයි (දී)
සාධු ...... සාධු..........(දී)
ජනාධිපතිතුමා පා ගමනින්ම සිරිපා කරුණා කරා නම් අපිට ආඩම්බරයක්. (දී)
නිදසෙන් පසු මව් රටේ ජනාදිපතිවරු කීදෙනෙක් හිටියත් මහින්ද රාජපක්ෂ ජනපති විතරයි මේ ගැන බැලුවේ. ඔබට තෙරුවන් සරණයි! (නදී)
බැතිබර ප්‍රණාමය මහා සංඝරත්නයට හා උරදුන් සැමට. තෙරුවන් සරනයි (දී)
උපන්දා සිට කරපු පව් නැත.... වරක් වැන්දොත් සමනළේ. කැලණිය මොකද ශ්‍රී පාදය මොකද? (දී)
නියම පින්කමක් (දී)
මින්සුන්ගේ අද්‍යාත්මක මට්ටම උසස් කරන වැඩ පිළිවලක් හදන්න.(නදී)
මටනම් තේරුනේ එකොල්ස් වෙනි පින්තූරයේ පෙනෙන විදිහට ඔය අනවශ්‍ය බර ඔය සිරිපාදයේ උඩමලුවේ තැන්පත් කලේ තමුන්ගේ නම අමරණීයව කොටවගන්න කියලයි ... බෞද්ධයෙක් ලෙස මට හරිම ආඩම්බරයි...සාදු...සාදු...සාදු...මගේ රටට සමන් දෙවියන්ගේ පිහිට ලැබේවා.. (දී)
රංජිත් රාජපක්ෂ ඔබට අපගේ ප්‍රණාමය (දී)
බුදුන් වැඩිය ලංකා දීපයට සමන් දෙවීයන්ගේ පිහිට (දී)
සාදු සාදු සාදු (දී)
අපේ රටට සමන් දෙවිදු පිහටයි (දී)
අනේ දුප්පත් ලාංකිකයන්ගේ සල්ලි! බුදුන්වහන්සේ කිව්වේ මල් ඉහින්න නෙවෙයි, මලෙන්වත් අනිත්‍ය හෙවත් ඇතිවන නැතිවන ස්වභාවය තේරුම් ගන්න කියලයි.(දී)
අනේද කියන්නේ ලේක්කෝ ගලබඩ....ලංකාවට මොකද මේ වෙන්නේ?(දී)
මේවා කරන්නේ තම තමන්ගේ අපල දුරුකරගන්න කියලා සාත්තර කාරයෝ කියන උපදෙස් අහලා. එහෙම නැතුව ආගමකට තියෙන ආදරයකට නෙවෙයි .කරන අයගේ හදවත් වල ඕවා නෑ. ලංකාවේ සල්ලි වලට කරන්න ඕනෙ තරම් දේවල් තියෙනවා.(දී)
සමනල ගිර අසිරිය සාදු සාදු සාදු (දී)
සාධු...සාධු...සාධු...සාධු... ලෝක වාසි සියලුම දෙනා නිවන් දකිත්වා (දී)
මගේ මව් රටට සමන් දෙවි ආශිර්වාදය ලැබේවා (දිල්)
ඔබට දළදා සමිඳු පිහිට ලැබේවා (දිල්)
සාදු සාදු සාදු (දිල්)
හොද පින්කමක් (දිල්)
බුදුන් වහන්සේ කුස ගින්නේ සිටින කිසිම කෙනෙක් ඉදිරියේ බණ දෙසුවේ නැහැ. මන්ද ප්‍රථමයෙන් සත්වයාගේ පැවැත්ම දෙවනුව ආගම වන නිසා. මේ කඳුමුදුන වසර මිලියන ගණනක් එය සතු ගුණාංග ද රැකගෙන නිසලව වැජඹුනා. පරිසරයට ඔය ස්ථානය රැකගන්න දීල කවුරු කවුරුත් අනවශ්‍ය බර ඔය කඳු මුදුනට නොදා ඉන්න තරමට ගුණයි.(දිල්)
හොද පිංකමක් සතුටු වෙන්න (දිල්)