බස්නාහිර හා දකුණු පළාත් සභා දෙකේ ආසන 159ක් වෙනුවෙන් අපේක්ෂකයෝ 3794 දෙනෙක් තරඟ කරති.
නාමයෝජනා 129කින් 123ක් පිළිගැනිණි.
හයක් ප්‍රතික්ෂේප විය.
ඡන්දය මාර්තු 29 වැනිදා පැවැත්වේ.
බස්නාහිර හා දකුණු පළාත් සභා දෙකේ ආසන 159ක් වෙනුවෙන් අපේක්ෂකයෝ 3794 දෙනෙක් තරඟ කරති.
නාමයෝජනා 129කින් 123ක් පිළිගැනිණි.
හයක් ප්‍රතික්ෂේප විය.
ඡන්දය මාර්තු 29 වැනිදා පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතෙන්නේ මේ පිරිස වැඩි වගේ (දී)
මහජනතාවට සේවය කරන්න තියෙන පොරයක්. (නදී)
මේ ඡන්දෙන් පස්සේ ලංකාව දියුණුව කරා යන විදිහ හිතාගන්න පුළුවන් නේද?(අ)
3794 න් අවංකම පිරිස 1.5% පමණ විය හැකියි. ඉතිරි පිරිස තරඟයට ඉදිරිපත් වෙන්නේ මානසික රෝගීන් ලෙසටයි. ඔතනින් 1.5% පරදවා 97.5% දිනුවොත් සන්ධානය ගොඩ. (අ)