ගාල්ල කච්චේරියේ දී සන්ධානයෙන් දකුණු පළාත් සභාවට නාමයෝජනා දුන් හිටපු පළාත් සභා මන්ත්‍රී මේජර් අජිත් ප්‍රසන්න පොලිස් නිලධාරීන්ට පහර දුන්නැයි කියන සිද්ධියක් ගැන පොලිසියට පැමිණිලි ලැබී ඇත.

මේ ගැන සොයා බලා එවැන්නක් සිදුවී ඇත්නම් සැකකරු අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.