රත්නපුර පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති මලින්ද කිරිමැටියාව මහතා රාජකාරීයේ යෙදී සිටියදී මිය ගියේය.
මහනුවර බලගොල්ල පොලිසියේ කොස්තාපල් සමන්ත බණ්ඩාර වීරසේකර (31) රාජකාරියට එමින් සිටියදී මරුමුවට පත්විය.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
348
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පොලීසියේ දෙන්නෙක් හිටි ගමන් මරුට
ඉන්දික Saturday, 08 February 2014 10:48 AM
ඔබ දෙදෙනාට නිවන් සුව ලැබේවා (දිල්)
සෑම් Friday, 07 February 2014 04:27 PM
මේ අය මියගියේ තම තමන්ගේ කුසල /අකුසල කර්මයන් නිසා මිසක් වෙන හේතුවක් නිසා නොවේ.දෙදෙනාටම නිවන් සුව.(දී)
බිනුක Friday, 07 February 2014 05:45 PM
මරණය කාටත් පොදුයි නේ (දී)
පෙරොරා Saturday, 08 February 2014 03:30 AM
මේ නිලධාරින් දෙදෙනාට නිවන් සුව ලැබේවා!(දිල්)