මිහින්තලේ විශ්ව විද්‍යාලයේ සිසුන් 27 දෙනකුගේ පන්ති තහනම ඉවත් කරන්නැයි දින හැටකට ආසන්න කාලයක් විශ්ව විද්‍යාලය ඉදිරිපිට සිසු නායකයන් තිදෙනකු ගෙන යන උපවාසය ලබන 10 වැනිදා 12 ට පෙර අවසන් කරන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරසිංහ මහත්මිය අද නියෝග කළාය.
ඔවුන් ඉවත් නොවුවහොත් ඉවත් කැර උසාවියට ඉදිරිපත් කරන්නැයි පොලීසියට නියෝග කළාය.
ඔවුන්ට ඉවත් වන ලෙස මීට පෙර අතිරේක මහේස්ත්‍රාත් නියෝග කැර ඇතැත් ඒ නියෝගය පිළිපැද නැතැයි පොලීසිය අධීකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපරිමයෙන් මනුස්සයෙකුට ආහාර නොමැතිව ජිවත් විය හැක්කේ දින 30 ත් 40ත් අතර ගනනක් පමණි. මාරාන්තික උපවාසයක් මුවාවෙන් මොවුන් ගෙනියන මේ ෂුක්ෂම බොරුව ප්‍රොඩාව වහාම නැවත් විය යුතුයි(දී)
මහේස්ත්‍රාත් වරයෙකුට එහෙම නියෝග දෙන්න නීතියේ ඉඩ ප්‍රස්ථාව නෑ. එය නීතියේ අර්ථ දැක්වීම නැවත ඉගෙනගන්න ඕන .(දී)
අසාධාරණයට ලක්වන ජනතාව මර්ධණයට නීතියත් යොදා ගන්නා බවයි අපට නම් හැඟෙන්නෙ (දී)
ශ්‍රී ලාංකික පුරවැසියෙකුට උපවාසයක් කිරීමට නීතිමය අවසරයක් නැද්ද ?(දිල්)