IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ශ්‍රී ලංකා මල් ප්‍රංශ පුවත්පතේ

ප‍්‍රංශයේ දිනපතා පලවන පුවත් පත් අතරින් නොමිලේ බෙදහරින ප්‍රසිද්ධ ටැබ්ලොයිඞ් පුවත් පතකි. ඩිරෙක්ට් මතෑන් එම ප‍්‍රංශ හැදින්වීම අපේ බසට අනුව ‘අලූයම ‘ යන්න ආසන්න තේරුමයි.

දිනකට ලක්ෂ පහකට ආසන්න පාඨකයන් අතරට පැමිණෙන මෙම පුවත් පත ප‍්‍රංශයේ කෝටිපති ව්‍යාපාරික වැන්සන් බොලේරෝගේ ව්‍යාපාරික ආයෝජනයේ අතුරු ප‍්‍රථිපලයකි.

සියලූම විෂයන් ආවරණය කරමින් මුද්‍රිත මෙම කුඩා පුවත් පතේ එදිනෙදා  ලෝකයේ සිදුවන වැදගත්, විශ්මය ජනක, අනර්ගතම , සුවිශේෂි සිදුවීමක ඡායා රූපයක් දිනයේ හොදම ඡායා රූපය ලෙස දෙවැනි පිටුවේ පළ කරයි.

පසුගිය පෙබරවාරී 05 වැනිදා එම ඡායාරූපයේ ස්ථානය අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වීය.

පසුගිය පෙබරවාරි 04 වැනිදා කෑගල්ල නගරයේදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූ 66 වන නිදහස් සැමරුම් උත්සවයේ ආචාර පෙළපාළියේ ඡායාරූප එහි පළ කැර තිබිණි.

ශ්‍රී ලංකා හමුදාවේ සුන්දර මල් යනුවෙන් එම ඡායාරූප හඳුන්වා තිබිණි.

ප‍්‍රංශය යනු කාන්තාව උතුම් කොට සලකන මල්  මෙන් රකින රටකි. අපේ මල් ගැනත් ඔවුන් කතා කරති .

 

 

 

 

 

 



අදහස් (0)

ශ්‍රී ලංකා මල් ප්‍රංශ පුවත්පතේ

සෙනරත් Saturday, 08 February 2014 12:49 PM

මෙය විරල ඡායාරූපයක් මොකද හැම රටකම මේ වගේ තැන් වල දකින්නේ පිරිමි අය,එකයි මෙහි විශේෂත්වය (දිල්)

:       0       0

නන්දලාල් යද්දෙහිගේ Saturday, 08 February 2014 05:49 PM

මෙම ප්‍රංශ පුවත්පත අපගේ ශ්‍රී ලංකාවේ ජායා රූපයක් එහි මුල් පිටුවේ පළ කිරීම අප රටට ආඩම්බරයක්. පැත්ත මොකක් වුණත් වැඩේ හොඳයි.(දිල්)

:       0       0

සාරාදා Saturday, 08 February 2014 08:07 PM

බලන්නකෝ අපේ කෙල්ලෝ කොච්චර හෙදද කියල?(දිල්)

:       0       0

සන්ද්යා Friday, 07 February 2014 06:16 PM

මේවා දකින කොට අපේ රටට ජාත්යට මොන තරම ආඩම්බරයක්ද?

:       0       0

සඳරුවන් Friday, 07 February 2014 06:18 PM

මල් වල පස්ස පැත්තනේ හොඳම පින්තූරේ හැටියට තෝරාගෙන තියෙන්නේ (දී)

:       0       0

රමණි Friday, 07 February 2014 07:15 PM

දකින්නත් සන්තෝසයි (දී)

:       0       0

දුශානි Friday, 07 February 2014 11:23 PM

ලංකා මාතාවට නිහතමානිව ආඩම්බර වෙන්න පුළුවන් වැඩක් (දී)

:       0       0

දීප Saturday, 08 February 2014 02:55 AM

ප්‍රංශ පත්තරේක ලංකාව ගැන තියෙනවා දැක්කම පුදුම සතුටක් දැනුණා (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site