දකුණු ආසියාවේ වයසකම මාතාව ලෙස සැලකෙන කෙහෙල්පන්නල බලත්ගමුවේ අපුල්ලනලෑ උක්කු මාතාව (117) පස් වැනිදා මිය ගියාය.කන් ඇසීමේ දුර්වලතාවයක් හැරුණු විට ඇයට වෙනත් අසනීපයක් නොවීය.
හැරමිටියක ආධාරයෙන් ගමන් කළ ඇය ලිස්සා වැටීමෙන් තුවාල ලබා සිටියාය.ඇය දරු අට දෙනකුගේ මවකි.මුණුපුරන්ගේ ගණන 31 කි.ඇගේ සැමියා වු යු ජී ජෝතියා වයස අවුරු 111 දී මිය ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව ලැබේවා !(දිල්)
නුඹට නිවන් සුව ලැබේව ආදරණිය අම්මේ (දිල්)
නුඹට නිවන් සුව ලැබේවා රත්තරන් අම්මේ (දිල්)
ඇස දෙකට කඳුළු එනවා,අම්මේ නුඹට අජරාමර නිවන් සුව ලැබේවා ! මාතු පාදන් නමාමි (දිල්)
ඔබට නිවන් සුව ! සෑම ගමකම ඉන්න වැඩිහිටියන්ට සැලකීම මෙන්ම ඔවුන්ගේ දැනුම මතකය තරුණ පරම්පරාවට ලබාදෙන වැඩපිළිවෙලක් සැකසීම වැදගත් (දිල්)
සම්මා සම්බුදු අම්මා වරුනේ...නිවන් සුව ලැබේවා ඔබට අම්මේ (දිල්)
මෑණියනි ඔබට අජරාමර නිවන් සුව අත්වේවා! (දිල්)
අපි බටහිර රට වලට බනිනවා, නමුත් බටහිර රටක නම් මෙවන් මව් වරුන් වෙනුවෙන් රජය මගින් පවා බොහෝ යුතුකම් ඉටු කරනවා.අඩුම තරමින් ඇයගේ අවසන් කටයුතු වෙනුවෙන් හෝ රජය පූර්ණ සහාය දෙනවා නම් .බලධාරීන් ගේ ඇස් , සිත් එ වෙනුවෙන් යොමු වේවා.ඔබට අජරාමර නිවන් සුව අත් වේවා.(දී)
පින් කරපු කෙනෙක් එකයි දීර්ඝායුෂ (දී)
අත්තම්මේ ඔබට නිවන් සුව (දිල්)
නිවන් සුව (දී)
නිවන් සුව ලැබේවා(දිල්)
අත්තම්මේ ඔබට නිවන් සුව.(දී)
'අම්මේ නුඹට අජරාමර නිවන් සුව ලැබේවා ! මාතු පාදන් නමාමි!(දිල්)
මෑණියනි ඔබට නිවන් සුව ලැබේවා.(දිල්)
ජීවන මගේ වසර 117ක දුක්ක දෝමනස්සයන්... සමාජ පෙරලි... සංස්කෘතික වෙනස්වීම්.... ආදී දහසකුත් විපර්යාසයන්ට මුහුණ දෙමින් ඔබ ආ මේ පින්වන්ත ගමන කෙලවර අම මහා නිර්වාන සම්පත්තියෙන් සැනසෙන්නට පතමි මෑණියනි නිවන් සුව හදවතින්ම...!!!(දී)
ලෝකයේ සිටින වාසනා වන්තම පුතා නුබ කියාමටසිතේ.. නුබේ වයසින් හතරෙන් තුනක් ගෙවෙනතුරු අම්ම නුබලග ලෝකයේ වටිනාම සම්පත අම්ම ඒත්......?මගේඅම්මා ඉපදුනගමන් ..මවදාළ වෙනත් සතුටක් සොයල යන්න ගියා.....(ආදරණිය අම්මේ ඔබට නිවන් සුව ලැබේවා ) (දී)
මෑණියනි ඔබට නිවන් සුව ලැබේවා.(දී)
අත්තම්මා නිවන් ගිහින් අපට හුගක් ඇතයි. (අ)
ඔබ තුමියට නිවන් සුව පතමු.....(දී)
අන්තිම කාලේදී ධර්මය ලැබුණා නම් පින්වන්තයි.(දිල්)
අවසාන පින්තුරය නෙතට කඳුළු ගෙන දෙන සංවේදී දසුනක්.අම්මා කියන සුන්දර වචනයට සමකළ හැකි වෙනත් වචනයක් සිංහල භාෂාවේ නෑ(දිල්)
අත්තම්මේ ඔබට අජරාමර නිවන් සුව අත් වේවා!(දිල්)
ඔබට නිවන් සුව අම්මේ (දිල්)
මෑණියනි, ඔබට නිවන් සුව ලැබේවා!.. හතර වැනිත් පරපුර සියසින් දුටුවයි.. නිතර නිරෝගිව හොඳ සිහියෙන් සිටියයි.. එතර මෙතර සිටි වැඩි වයසක අම්මයි.. සසර වසන තුරු ඔබ වාසනාවයි(දිල්)
නිවන් සුව ලැබේවා (දිල්)