අර්තාපල් ආනයනය කිරීමේ දී කිලෝවක් සඳහා අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සිකුරාදා (7) සිට රුපියල් 10 සිට රුපියල් 25 දක්වා ඉහළ දැමූ බව මුදල් අමාත්‍යංශය කියයි.
අර්තාපල් ආනයනය කිරීමේ දී කිලෝවක් සඳහා අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සිකුරාදා (7) සිට රුපියල් 10 සිට රුපියල් 25 දක්වා ඉහළ දැමූ බව මුදල් අමාත්‍යංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හරිම සතුටුයි, මුදල් අමාත්‍යංශයේ කෙනෙකුත් අප අතර ට ඇවිත් මෙහි අදහස් ලියන එක. ඔහු පුදුම කැප වීමකින් දේශීය නිෂ්පාදන වලට අත දෙන කෙනෙක්. කටින් හිටවන බතලත් පැළවෙන රටක් මේක. පොළොව බුරුල් කරගෙන දේශීය අල බහින ශබ්දේ රෑට ඇහෙනකොටත් ඉබේටම නින්ද යනවා.(දී)
කමක් නෑ,පරිප්පු තියෙනවා .(අ)
දැන් එතකොට මොන කඩෙන්ද ලංකා අල හොයාගන්න පුළුවන් අපිට රුපියල් 25 ක් අඩුවෙන් ..මෙවලට තමයි කියන්නේ අල වගේද ගෝවා .. වැල වගේද වරකා කියල ... ජනතාවට දැන් අඩුවට පරිප්පු කන්න පුළුවන් නේ (අ)
මෙය ඉන්දියාව වගේ රටක කෙරුවා නම් අප හොඳටම දන්නවා දේශීය නිෂ්පාදන උනන්දු කිරීමට හා රැක ගැනීමට මෙය කල බව. ලංකාවේ එකේ අනික් පැත්ත. අලේ බල්ලට දාල බලේ අල්ල ගෙන තියෙන අලෙත් නැහැ එන්න තිබුන අලෙත් නැහැ. (අ)
තව ටිකක් වැඩි කරන්න තිබුණේ. රටින් ගෙන බදුවල ටැක් හොදටම ගහන්න ඕනේ. එත කොට තමයි රටේ ගොවියාට හොද මුදලක් ලැබෙන්නේ. (අ)
පරිප්පු බසී (දී)
දේශීය නිෂ්පාදනයට අත දෙන ගමන් ඉන්දියාවෙන් ගෙන්වන අල සිමා කිරීමකුත් මෙයින් වෙනවා. (දිල්)