බස්නාහිර පළාත් සභාව සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෝ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ දී නාමයෝජනා බාර දුන්හ.
ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක කණ්ඩායම නාම යෝජනා බාර දුන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙනි.
ලංකා කම්කරු කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ශ්‍රී ලංකා කම්කරු පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක අපේක්ෂකයෝ ද අද නම් දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම් දෙන්නෝ කැරකෙන්නෝ කවුරු එයිද නොම දන්නෝ (අ)
එජාපයට මෙදා කොළබත් නැතිවෙයි ? (දී)
ජවිපෙ ගැන අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා (දිල්)