ගල්ගමු ජාතික පාසලේ සිකුරාදාට නියමිත නිවාසාන්තර ක්‍රීඩා තරඟයට පොල්අතු කැපීම සඳහා පොල් ගසකට නැඟුණු සිසුවෙක් අඩි 25ක උඩ සිට බිමට වැටී ගල්ගමු රෝහලටත් එතැනින් කුරුණෑගල රෝහලටත් යවා ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
ගල්ගමු ජාතික පාසලේ සිකුරාදාට නියමිත නිවාසාන්තර ක්‍රීඩා තරඟයට පොල්අතු කැපීම සඳහා පොල් ගසකට නැඟුණු සිසුවෙක් අඩි 25ක උඩ සිට බිමට වැටී ගල්ගමු රෝහලටත් එතැනින් කුරුණෑගල රෝහලටත් යවා ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසැල් සිසුන්ට අපල කාලයක්. කව්ද මේ දරුවා පොල් ගස් නැග්ගුවේ.(නදී)
සිසු ජීවිත නිරපරාදෙ නැතිවන මෙවැනි ක්‍රියා වැලැක්වීමට විධිමත් නීති පැනවිය යුතුයි. පාසැල සිසු දරුවන් ආරක්ෂා කරණ ස්ථානයක් විය යුතුයි. (නදී)
පලකයොත් නිදි ගුරුවරුත් නිදි අසරණ ලමයි අකාලයේ මිය යනවා..තුවාල කරගන්නවා.(නදී)
පාසල් වෙලාවේදී පාසල් බුමිය තුල දරුවෙකුට අනතුරක් සිදුවුවා නම් එයට වග කියයුත්තේ ගුරුවරු. (නදී)
දැන් ළමයින්ට ගහකට තියා මේසයකටවත් නගින්න දෙන්නේ නැ වැවකට තියා වතුර බෙසමකටවත් බහින්න දෙන්නේ නැ ඉතින් කොහොමද අනතුරු වලින් වළකින්නේ . මේ වගේ ක්‍රියාකාරකම් වලට දරුවන්ට අවස්තාව දෙන්න ඕන ඒවා ගෙදරදී පුංචි කාලේදී කරන්න ඕන. රජරට බහුතරයක් ළමයින් ට ගස් නගින්න පීනන්න්න පුළුවන් අත්දැකීම් නිසා ඒ අයට අනතුරු අඩුයි දෙමාපියෝ හැමදාම ළමයින් එක්ක නැනේ අපි දරුවන් පාළු පාර පන්නන්නෙත් අතින් අල්ලාගෙන මේ දරුවා අනතුරේ නේද ? (නදී)
සිසු ජීවිත ආරක්ෂා කිරීම ගුරුවරුන්ගේ වගකීමයි. සංජීව ඔය පාසලේ මීට පෙරත් සිසුවෙකුට පහර දීමක් උනා නේද. නමුත් එම සිද්දිය මාධ්‍යයට නොලැබුණේ කවර කරුණක් නිසාද. (නදී)
විමල් , ගල්ගමුව තියෙන්නේ රජරට ආසන්නයෙමයි. (අ)
ළමයි මේ වගේ වැඩවලට ඉදිරිපත් වෙනවා කැමැත්තෙන්ම. මේ ළමයා ගස් නගින්න හුරු අයෙක් වෙන්න පුළුවන් නමුත් ගුරුවරුන් දැනගන්න ඕනෑ එහි ඇති බරපතලකම. දැක්කානේ සුළු ප්‍රමාද දෝෂයකින් සිදුවෙලා තියෙන වින්නැහිය. (අ)
අධ්‍යාපන අමනොඥයෝ කුඩා දරුවන් ව ගස් දිගේ "ඉහළට" යන්න විෂය ධාරාවක් සුදානම් කර ප්‍රායෝගික පන්ති පවත්වන ආකාරයක් හැඟී යනවා. ඊයේ එක ළමයෙක් පුවක් ගසින් බිමට. අද තව කෙනෙක් පොල් ගහෙන් බිමට. මෝඩ දෙමව් පියොත් දරුවා ඉක්මනින් ඉහළට යන හැටි ආශාවෙන් බලා ඉන්නවා. (අ)
නිවාසාන්තර ක්‍රීඩා සමයට ගුරුවරු අනිත් දවස්වලටත් වඩා ළමය් ගැන අවධානයෙන් ඉන්න ඕන. ඒ කාලෙට ළමයන්ට ටිකක් නිදහස වැඩි නිසා ආරක්ෂාව ගැන නොහිත මෙහෙම දේ කරන්න පෙලබෙනවා. (දී)