බත්තරමුල්ලේ ව්‍යාපාරික මාධ්‍යවේදීනී මෙල් ගුණසේකර ඝාතනය කළැයි සැක පිට අත්අඩංගුවට ගත් දොම්පේ අලුත් පාරේ අරුනාන්දු ඇන්තනී රැම්සන් ජෝර්ජ් (39) නම් පින්තාරු බාස් ලබන 18 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමපාල ඒකනායක මහතා නියෝග කළේය.
ගෙවල් බිඳීම් ,සොරකම් කිරීම් ,මනුෂ්‍ය ඝාතන යටතේ ඔහුට නඩු පැවරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් 'කන් කොටෙක්' ! (අ)
නැහැ තවත් කොටකෙතනෙක්. (ස)
මරණ දඩුවම දෙන්න ඕනා. ලංකාවේ නීතියක් නැති නිසා තමා මේ තරම් අපරාද වෙන්නේ.(නදී)
මෙවන් දේවල් වලට නිතිය උපරිමය ලෙස ක්‍රියාත්මක කල යුතුයි (දී)