ගල්ගමුව අලුත් හේරත්ගම කුඹුරු අක්කර අනු හයක්  අල් අලින් විසින් කා දමා ඇතැයි ගොවියෝ කියති.

මෙහි අසුවක පමණ වල් අලි  රංචුවක් සිටිතියි ගැමියෝ පවසති