කෑගල්ලේ පැවැති 66 වැවි නිදහස් දින සැමරුම් උළලේ සම්මාන පෙළපාළියට සහභාගී වූ පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ 635 දෙනකුට දින තුනක නිවාඩුවක් දීමට පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා තීරණය කර ඇත.
මසක පමණ පුහුණුවීම් කටයුතු වලදී දැක්වූ දායකත්වය හා සමරු උළෙල වෙනුවෙන් සිදුකළ සේවය අගයමින් එසේ නිවාඩු දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුවට නිදහස සමරන්න අයිතියක් නැහැ .ලදරු කිරිපිටි වැඩිකරලා උපාදීන්න ඉන්න දරුවනුත් මන්ද පෝෂණය කරලා ඉන්න දරුවනුත් බෙල්ලට දීලා .(අ)
දින තුනක නිදහස ලැබුවේ බරපතල සිර දඬුවන් ලැබූ අයද ?(අ)
අසංක! ඔය මේ මොනවාද කියවන්නේ. ආණ්ඩුව දැන් ප්‍රශ්නවලින් නිදහස් වෙලා හුඟක් කල්. ජනතාව තමා වහල් බවේ තාම ඉන්නේ. ඉතින් හැමදාමත් ආණ්ඩුව හමුදාවත් එක්ක එකතුවෙලා ඔය සමරන්නේ ඒ ගොල්ලන් භුක්ති විඳින නිදහසනේ.(අ)
මහජන නිදහස මෙච්චර හොදට තියෙනවා නම් පොලිසිය තව සතියක් නිමාඩු දෙන්න. මේ නිලදාරින්ව මරවල වැඩ අරන් අඩුම තරමින් මේ මිනිස්සුන්ට බේත් ටිකක් වත් ගන්න කාලය මදි නේද ? (නදී)
ඇයි ඔයාලට මතක නැද්ද රට ගිනි අරගෙන මීයන් බල්ලන් වගේ වීදි වල මිනිස්සු මැරුන හැටි. (නදී)
ඇත්තටම එක හොද තීරණයක් (දී)
ඇත්තටම හොද වැඩක් (දී)
ඉතාමත් හොද තීරණයක් ඇත්තමයි මානුෂික තීරණයක් (දී)