කොළඹගේආර කරමැටිය හන්දියේ පනාපිටිය ලයිට් පාරේ පෞද්ගලික ඉඩමක බලෙන් මැණික් ඉල්ලම් හාරමින් සිටි සිටි පිරිසක් අතරින් 16 දෙනකු හා ඉල්ලම් පිරවු ටිපර් හතරක්ද අත්අඩංගුවට ගත් මැණික් හා ස්ර්ණාභරණ අධිකාරිය ඔවුනට රුපියල් තුන් ලක්ෂ අසු පන්දහසක් ගෙවන ලෙස නියම කළේය.
ඉඩමට පොලිස් විශේෂ කාර්ය බළකායේ හා පොලීසියේ ආරක්ෂාව සපයා ඇත.
ඉල්ලම් පිරවු මලු තුන්දහසක් පමණ එහි ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd