අද අයලුමය නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක හය දක්වා පහත වැටී ඇත.
තුරඟ තරග පිටිය ,ග්‍රෙගරි වැව ප්‍රදේස හා ගොල්ෆ් ක්‍රිඩාංගණයේ මල් තුහින පතිත වී තිබිණි.
අද අයලුමය නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක හය දක්වා පහත වැටී ඇත.
තුරඟ තරග පිටිය ,ග්‍රෙගරි වැව ප්‍රදේස හා ගොල්ෆ් ක්‍රිඩාංගණයේ මල් තුහින පතිත වී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි වුනාට ලංකාවේ කොල්ලන්ගේ වැඩ ලොකුයි. (දී)
අපිට නම් මල් තුහීන වැඩි වෙලා මෙහෙ. ඔන්න අදත් සෙන්ටිමීටෙර් 20ක් වටෙනවලු. ඉතින් අදපන්කෝ මල්තුහීන.(අ)
පවුලේ කට්ටිය එක්කම යන්න ආසයි (දිල්)
හරිම ලස්සනයි (දී)
ලොවේ ඇති ලස්සනම රට මගේ රටයි !(දී)
තුහින නම් පෙන්න තිබේ. එත් කෝ මල්? (අ)
සුන්දර මගේ මව් බිම සදා වාසනාවන් ...!!! (අ)
සංජීව ඔයා ලෝකේ රටවල් කීයක් දැකල තියෙනවද?(අ)
ඇයි මේවට මල් තුහීන කියන්නේ? අපි මේවටත් හිම කියලම කියමු! (දිල්)
ගොඩක් ලස්සනයි (දිල්)
නුවර එලිය යන්න පොඩි විවේකයක් ගන්න ඇගේ පතේ සුවේ දැනෙන්න !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! (දී)
හරිම ලස්සන ෆොටෝ පෙළක්. යුරෝපයේ රටක් වගේ!! අපේ රට කොච්චර සුන්දරද ? එත් එහි ජීවත් වෙන සමහර මිනිසුන් ? (දී)
ඇයි පුංචි එංගලන්තේ කියන්නේ? මල් තුහින කිව්වා නම් කට ඇරලා කියන්නකෝ නුවරඑළීය කියලා පමණක්. (දී)
තරග තරග නෙමේ,තුරග තරග (දී)