ශ්‍රී ලංකා නිදහස් උළෙල ලන්ඩනයේ අතුල දස්සන බහු සංස්කෘතික ප්‍රජා මධ්‍යස්ථානයේ දී පසුගිය පළමු වැනිදා පැවැත්විණි.
ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් ප්‍රධාන ආරාධිතයා විය.
අතුල දස්සන මධ්‍යස්ථානයේ සභාපති වඳුරඹ කස්සප හිමියෝ මේ උත්සවය සංවිධානය කළහ.
ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සංස්කෘතික සංදර්ශනයක් ද පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයන්! මේක හොඳ ආදර්ශයක් කිව්වේ ඔතන ප්‍රධානියා අපේ වීරයින්වන කැප්පෙටිපොලලා ගැන කියනවා වෙනුවට ජාතික වීර ලැයිස්තුවට නෙල්සන් මැන්ඩෙලා එකතු කරපු නිසාද? (අ)
අපේ රට ගැන අපිට ආඩම්බරයි. (ස)
හරිම ලස්සනයි. ඇත්තටම අපේ රට ගැන ආඩම්බර විය යුතුමයි...!! (ස)
මේකත් හරියට යුද්ධයේ ජයග්‍රහණය සැමරුවා වගේ වැඩක්. අපි ඔක්කොම රජවරු කියල යුද්ධය ගෙනිච්චට "රජවරුන්" කිව්ව කොටසට මොනම නිදහසක් වත් නැතිව ගියා. බ්‍රිතාන්‍ය කිරීටයෙන් රට මුදවා ගෙන රටට නිදහස අරන් දුන්න කිව්වට එදා මෙදා තුර පාලකයින් හැර මිනිසුන් ලැබූ නිදහසක් නැහැ. සිංහල කතා කරන්න බැරි මිනිස්සු රට නියෝජයනය කරන්න දාල මේ පෙන්නන්නේ බ්‍රිතාන්‍ය කිරීටයට තවමත් ඇති අපේ ගැති බව නොවේද?(නදී)
සුභ නිදහස් දිනයක් වේවා (දිල්)
ඇත්තටම හරිම ලස්සනයි ..ලන්ඩන් ශ්‍රී ලංකික අපේ සහෝදර - සහෝදරියන්ට ඉතාලියේ ජෙනෝවා නගරයෙන් ඔයාලා සියලු දෙනාටම හද බැදී සතුටින් අපේ ආචාරය පුදකරනවා (දිල්)
වටිනවා. එත් ලංකාවේ රුපවාහිනී නිවේදකයන් බටහිර ඇදුම් ඇදගෙන නිවේදන කරන කොට මට නම් හිතුනේ මේ පිටරටක නිදහස් උළෙලක් ද කියා.ලබන වසරේ වත් ජාතික ඇදුමින් නිවේදන කටයුතු කරන්න සිත් බලධාරීන්ට පහල වේවා. (දී)
අපේ රට ගැන ආඩම්බර විය යුතුයි (දී)
ඇත්තටම හරිම ලස්සනයි (දී)
මේක හොඳ ආදර්ශයක් අපේ අනෙක් රටවල්වල ශ්‍රි ලාංකිකයින්ට සහ අපේ සමහර තානාපති කාර්යාලවලට(දිල්)
සුභ නිදහස් දිනයක් වේවා(දිල්)
මෙහි කල කතා ගැන නම් දන්නේ නැහැ. මැන්ඩෙලා ගේ රටේ අපේ උත්සවයට ළමයින්ට තහනම් කරලා තිබුන. හික්කඩුවේ කොල්ලෝ ටිකක් ගෙන්නලා බෙර වගයක් ගැහුවා විතරයි. ගියවර වගේම මෙවරත් සංස්කෘතිය කෑවා. (දී)