දකුණු පළාත් සභාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයට සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ හම්බන්තොට කණ්ඩායම් නායක දේවක වීරසිංහ හම්බන්තොට කච්චේරියේදී අද නාම යෝජනා බාර දුන්නේය.
පක්ෂයේ සලකුණ ගිනි සිළුවයි.
දකුණු පළාත් සභාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයට සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ හම්බන්තොට කණ්ඩායම් නායක දේවක වීරසිංහ හම්බන්තොට කච්චේරියේදී අද නාම යෝජනා බාර දුන්නේය.
පක්ෂයේ සලකුණ ගිනි සිළුවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම තැනකින් ගිනිසිළුව පටන් අරන් තියෙන්නේ,.......(දී)
ඔබට අපේ සුබ (දී)
ජයවේවා සුභපතනවා (දී)
ජයෙන් ජයම වේවා ...4/3 හිමි වේවා.. (දී)
හම්බන්තොට ත් වෙනසක් අවශ්‍ය ජනතාව ඉදීවි . සෙන්පති තුමනි, ඔබට ජය !! (දිල්)
ඇයි ජිනීවා වලට දුන්නේ නැද්ද? පවි අහිංසක දාමරිකයා (අ)
ඔබට ජය නියතයි ! හොම යන් ඔහොම යන් ! (අ)
අද දේසපාලනයට ඇවිත් ඉන්න බොහෝ දෙනාගෙ අරමුන හොඳට හම්බකරගෙන වැජබෙන එකයි. ඕගොල්ලන්ට පුලුවන් නම් ඔය කාලකන්නි වැඩ පිලිවෙළ වෙනස් කරන්න .(අ)
පක්ෂේ නම ගිනි සිළුව වුනාට , හැමෝම අන්දුන්වන්නේ පන්දම කියලනේ , ඒක ටිකක් හොඳ මදි නේද ? (දී)
සුභාපහනවා සියල්ලන්ටම .ජයවේවා (දී)
මගේ සුබ පැතුම් අලුත් නව දේශපාලන පෙරලියක් කලහැක්කේ ඔබට පමණි ගරු වීර සෙන්පතිතුමනි ඔබට ජය! (නදී)