පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ සම සෞඛ්‍ය පීඨසිසුන්ගේ සිව් අවුරුදු උපාධි පාඨමාලාව වසර තුන දක්වා අඩු කිරීමට එරෙහිව සිසුන් ඇරැඹූ උපවාසයට සහාය පිනිස අද නිදහස් දිනයේත් ගලහ හන්දිය වටරවුමේ සිසුහු විරෝධතාවක් පැවැත්වූහ.