බර්මින්හැම් මහාවිහාරයේ කඨින පිංකම මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ශ්‍රී ලාංකික විහාරස්ථානයක් වන බර්මින්හැම් මහා විහාරයේ වාර්ෂික කඨින පුජෝත්සවය පසුගිය දා පැවැත්විණී 31 October 2013
ඒපාර මියන්මාරෙට ගිහින් මියන්මාර මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ශ්‍රී ලංකා ධීවර කාර්මිකයන් 12 දෙනකු ධීවර යාත්‍රා දෙකක් සමග අත්අඩංගුවට ගෙන ඇතැයි ධීවර හා 31 October 2013
හොරාටත් දොස්තරගේ හදවත උණු වේ කුරුණෑගල රෝහලේ දීපා අමරසේකර විශේෂඥ වෛද්‍යවරියගේ ජී පී එස් චන්ද්‍රිකා තාක්ණය සහිත අයි ෆෝනය කඩවත කුරුණෑගල බසයකදී සොරකම් කර පැය 31 October 2013
නිතරැ නිතරැ සීතාවක රණ බෙර වැයුණා සීතාවක රාජසිංහ රජ මාළිගයේ පිවිසුම් දොරටුව කොටු පවුර හා ලන්දේසි බළකොටුවේ නටබුන් ස්ථිර වශයෙන්ම තහවුරු කර ගැනීමත් සමග බොහෝ පිරිස් එහ 31 October 2013
බදුරලියටත් ගංවතුර පෙරදින රාත්‍රී මහ වැස්සෙන් බදුරලිය කලවාන මාර්ගය ගංවතුරෙන් යට විය. ගමණාගමනය නතර වී තිබේ. 31 October 2013
අකුරණට ගංවතුර ධාරාණිපාත මහා වැසි සමග මහනුවර යාපනය ඒ නවය මාර්ගයේ අකුරණ නගරය බදාදා (30) රාත්‍රී අට පමණ වන විට ජලයෙන් යට විය. අඩි හතරත් පහත් අතර ප්‍රමා 31 October 2013
රෝම පන්සලේ පිංකම අද ඉතාලියේ රෝම අග නුවර ධර්මාශෝක විහාරයේ කඨින පිංකම අද (31) හා හෙට (01) දිනයන්හිදී පැවැත්වෙන බව විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමියෝ ප 31 October 2013
දුම්රිය වර්ජනයට මුල කෑම ප්‍රශ්නයක් කොළඹ ඊපීසීඑස් ධාවනාගාරයේ දුම්රිය රියදුරකු හා සේවකයකු අතර ඇති වූ බව කියන ගැටුමකින් පසු එස් නවය හා දහය බලවේග දුම්රිය රියදුරන් කෑම ප්& 31 October 2013
අද කාලගුණය (ඔක්තෝම්බර් 31) දිවයින ආශ්‍රිතව පවතින කැළඹිළි සහිත ස්වභාවන් නිසා, විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී, වැසි හෝ ගිගුරුම් සහිත වැසි දිවයින පු 31 October 2013
වරායේ ගෑස් ටැංකිය පිපිරී අයෙක් මරුට ගාල්ල ධීවර වරායේ අයිස් ගබඩාවේ අළුත්වැඩියාවක් කරමින් සිටි පුද්ගලයකු පිපිරීමකින් මියගොස් එක් අයෙක් තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. 31 October 2013
ළමා නිවාසයේ පාලක රිමාන්ඩ් බාලවයස්කාර දරුවන් දෙදෙනකුට පහර දී අතවර කළැයි රත්මලාන මාලිගාව පාරේ පිහිටි ස්ලාමීය හෝම් ෆෝර් නීඩීයන් ඇන්ඩ් ඕෆන් චිල 30 October 2013
රෝම බෞද්ධ විහාරයේ කඨින පිංකම රෝම බෞද්ධ විහාරයේ කඨින පින්කම අති උත්කර්ශවත් ලෙස බ්‍රහස්පතින්දා (31 ) හා සිකුරාදා (1) දිනවල පවත්වන බව විහාරාධිපති මොල්ලිගොඩ ධිරානන 30 October 2013
පිරෙන්සි පන්සලේ පිංකම ෆිරෙන්සි සමාධි විහාරයේ කඨින පින්කම පසුගියදා සිදු විය. ඒ සමග ලංකාවේ සිට රැගෙන ආ සැතපෙන පිළිමයක් හා සැරියුත් මුගලන් පිළිම දෙකක් ව 30 October 2013
සුරා බදු හාදයා කේරළ ගංජා අදී වසර දෙකකට පෙර වැඩ තහනමකට ලක් වු සුරා බදු නිලධාරියකු කේරළ ගංජා කිලෝවක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලීසිය කියයි. 30 October 2013
ජපුර නාගරික මන්ත්‍රී යළි රිමාන්ඩ් මුල්ලේරියාවේ නිවසකට ගිනි තැබීයැයි සැත පිට රිමාන්ඩ් භාරයේ සිටි කෝට්ටේ මහ නගර සභා මන්ත්‍රී දිනුක විශ්වජිත් ලබන 13 වැනිදා තෙක් යළි 30 October 2013
චෝගම් සමුළුව ශිරාණිගේ නඩුව කල් දමයි හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි චෝදනා ඉදිරිපත් කිරීම ලබන 14 වැනිදා නොකළ හැකි බව අල්ලස් හෝ දුෂණ කොමිසම කොළ 30 October 2013
සුරිච් පන්සලේ කඨිනේ සති අග ස්විට්සර්ලන්තයේ සුරිච් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම නොවැම්බර් 2,3, යන දිනයන්හිදී එම විහාරස්ථානයේදි පැවැත්වීමට යයි. ස 30 October 2013
තව පොඩ්ඩෙන් යාලුවා අලි අමාරුවේ ඉතාලියේ වෙරෝනා නගරයේ පදිංචි ශ්‍රි ලාංකිකයෙකු පසුගියදා හදිසියේ මව්බිමට ගියේය. දින කිහිපයකට පමනක් ගිය බැවින් ඔහු අත එතරම් මුදලක් න 30 October 2013
වැලේ ගෙඩි වැලට බර නෑ ‘අපි දුප්පත් ඒත් අපි කොහොම හරි දුරුවන් හතර දෙනා හදා ගන්නවා’ බොරැල්ලේ කාසල් රෝහලේ දී සිව් නිවුන් දරුවන් බිහි කළ මහඉදුරුව නෙළ 30 October 2013
විග්නේෂ්වරන් පරීක්ෂණයකට රෝහලේ උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතා පැය තුනක වෛද්‍ය පරීක්ෂණයක් සදහා යාපන මහ රෝහලට ඇතුළු විය. වෛද්‍යවරු පරීක්ෂණ කිහ 30 October 2013
ළමා රෝහලට ලක්ෂ පහක උපකරණ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෘද සැත්කම් ඒකකකයට රුපියල් ලක්ෂ පහක වටිනා කමින් යුතුවු අත්‍යා වශ්‍ය උපකරණ කට්ටලයක් 306 ඒ 2 සිංහ සමාජ 30 October 2013
ගස් ටික අපේ ගෙදර දැන් නැති පාටයි අන්ධ තරුණයන් තිදෙනකුට සලකන බව කියා ඔවුන්ගේ වත්තේ තිබු තේක්ක ගස් පහක් හා කොස් ගසක් කපා රුපියල් පනස්දහසකට විකුණු බව කියන අඹු ස 30 October 2013
කසුප් රජ දහනත් හොරට කපයි සීගිරිය අභය භූමියට අයත් වනජීවී සංරක්ෂිතයේ කැළෑ හෙලි පෙහෙලි කරමින් ගස් කපා ගිනි තබා ඉඩම් අත්පත් කැර ගැනීමේ ක්‍රියාවලිය 30 October 2013
යූරොක් විහාරයේ කඨින මහා පිංකම ඕස්ටේ්රලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රෙගීබර්න් නගරයේ යූරොක් දහම් නිකේතන විහාරයේ කඨින මහා පිංකම කෝට්ටේ සන්තින්ද්&zw 30 October 2013
කම්හලට දොස් කිව්වැයි ගත්තු සල්ලි ආපහු ඉල්ලති රතුපස්වල ජල ගැටුමට විසඳුම් ඉල්ලා වැලිවේරියේදී කළ උද්ඝෝෂණයේදී වෙඩි වැදී තුවාල ලැබුවන් වෙනුවෙන් කර්මාන්ත ශාලාව විසින් ලබා දුන 30 October 2013
'පොදු සමාව දික් කරන්න' තව දින පහකින් අවසන් වන පොදු සමා කාලය තවත් දීර්ඝ කරන මෙන් විදේශිය තානාපති කාර්යාල කහිපයක් ඉල්ලීම් කැර ඇතැයි සෞදි ගැසට් පුවත්පත කි 30 October 2013
හිමි නම පණ පිටින් ආදහනය කරන්න හදලා අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ බෞද්ධ සමායෝජක හිමියන්හට අද උදෑසන පෙට්‍රල් දමා ගිනිතැබීමට තැත් කළැයි කියන දහ 30 October 2013
කොල්ලකරුවෝ සැණෙන් ඇල්ලෙති දෙමටගොඩ මිතුරකු හමුවීමට පැමිණි තරුණයකුගේ රුපියල් 24500 ක් පැහැරගෙන පලාගිය ත්‍රිරෝද රථයක සිටි පස් දෙනෙක් පිටකොටුව රථවාහන පොලීසිය 30 October 2013
තවත් හොර නෝට්ටු හසුවේ හොරණ බේරුවලදී ව්‍යාජ මුදල් නෝට්ටු ළග තබා ගත් ව්‍යාපාරිකයන් දෙදෙනකු හා කාන්තාවක අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. බේරුවල ,බ 30 October 2013
අද කාලගුණය (ඔක්තෝම්බර් 30) අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී හෝ දිවයින අභ්‍යන්තරයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වී පසුව මෙම වැසි බස්නාහිර වෙරළබඩ ප් 30 October 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026