විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගොඩකවෙළදී පැවැත්වීමට නියමිත බල මණ්ඩල රැස්වීමේ සැරසිලි කරමින් සිටි එජාප ආධාරකරුවන් දෙදෙනකුට මැර ප්‍රහාරයක් එල්ලවී ඇතැයි පොලිසිය කියයි. පහරකෑමට ලක් වූ දෙදෙනා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන මැරකම් නවත්තලා දෙශාපාලනය කරන්න බැරිද (දී)
ඒකනායක ඒක දේශපාලනේ කොටසක්නේ! (දී)
ජිනීවා වලට ආරංචි වෙන්න දෙන්න එපා (දී)
ඕක තමයි කරුමේ කියනේ දේශපාලනය පලිගැනීම් (දී)