ගුරුවරියන්ට බිලිඳු වැඩ උගන්වයි නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන ගුරුවරියන් වෙනුවෙන් "ගුරු අත් හුරුව" මැයෙන් ප්‍රායෝගික හා 30 October 2013
නාඳුනන තුවක්කුකරු මතුගමට පනී මගුගම පොලේගොඩ නිවසකට අද මැදියම් රැයේ කඩා වැදුණු නාඳුනන තුවක්කුකරුවකු සමාගම් සේවකයකුට වෙඩි තබා පැන ගිය බව පොලිසියට පැමිණිලි කර ඇත. 30 October 2013
නෙළු මල් පිපිලා හෝර්ටන් තැන්නේ ඉතා කලාතුරකින් දක්නට ලැඛෙන නෙළු මල් නිසා හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය මේ දිනවල මල්වත්තක සිරි ගනියි. දම්, රෝස, සුදු සහ ලා කහ පැහ 29 October 2013
ලාංකිකයා ලන්ඩන් අවන්හලකදි මරයි එංගලන්තයේ දකුණු යෝක්ෂයර්හි ෂෙෆීල්ඩ් හෙලන් සරසවියේ මෘදුකාංග ඉංජිනේරුවරයකු වන ශ්‍රී ලාංකිකයෙක් එහි අවන්හලක දී පිහියෙන් ඇන මරා දම 29 October 2013
පැරිස් ධම්ම චක්ක කඨින පෙරහර බලන්න ලස්සනයි පැරීසියේ ලාකුරනව් ධම්ම චක්ක පැරිස් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙ 29 October 2013
වත්තල ප්‍රා සභාවේ ගුටි කෙළියක් වත්තල ප්‍රාදේශීය සභාවේ නිල රැස්වීමේ දී සන්ධානයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු දෙදෙනකු වන ඇන්ටන් කුරේ සහ සනත් පියසිරි ගුටි බැට හුවමාර 29 October 2013
ඩෙන්මාක් විහාරයේ කඨින පිංකම ඩෙන්මාක් හී කෝපන්හේගන් විහාරස්ථානයේ කඨින පිංකම එහි විහාරාධිපති මාරතුගොඩ උපරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ඔක්තෝබර මස 26 වෙනි දින දවස 29 October 2013
හිමිනම බීලා රිමාන්ඩ් වේ ළමා අපයෝජන නඩුවක සැකකරුවකු වශයෙන් අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ මත්පැන් බී පෙනී සිටි බදුල්ලේ ධම්මකිත්ති නම් හිමි නමක බදාදා (30) ද 29 October 2013
අස්ගිරි මඟුලෙ ප්‍රතිඵල නෑ මහනුවර අස්ගරියේ නිල සුනඛ මූලස්ථානයේ දී පසුගිය අගෝස්තු 26 වැනි දා සුනඛයන් පෝරුවට නංවා යුග දිවියට ඇතුළු කිරීමෙන් පසුව ෆයිරා මවක වී පැ 29 October 2013
වෙරෝනා කඨිනෙට මහ පිරිස් වෙරෝනා බෞද්ධ විහාරස්ථානයේ කඨින පිංකම පසුගිය සති අන්තයේදී පැවැත්විණි. ජර්මනියෙන් ප්‍රංශයෙන් ශ්‍රි ලංකාවෙන් හා ඉතාලියේ නන්දෙ 29 October 2013
සෞදියෙන් දැන් ඊ-වීසා පසුගිය සැප්තැම්බර් මාසයේ සිට සෞදි අරාබිය ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අලූතින් හඳුන්වාදී දෙන ලද විද්‍යූත් ඊ වීසා ක්‍රමය ප 29 October 2013
කල්මුණේ සහිරා උප විදුහල්පතිටත් ගහලා කල්මුණේ සයින්දමරුදු සහිරා විදුහලේ වැඩ බලන නියෝජ්‍ය විදුහල්පති ඒ ඒ ගපූර් මහතාට පහර දුන්නැයි කියන නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ 29 October 2013
රත්නාවලි විදුහල්පතිනියට කුඩෙන් ගහලා බොරැල්ල රත්නාවලී බාලිකා විදුහල්පතිනි ඩබ්ලිව් බී ජී කුමුදුනී මහත්මියට ගුරුවරියක (52) විසින් පහර දෙන ළදැයි බොරැල්ල පොලීසියට පැමිණ 29 October 2013
නොතැබෙන මුල් ගලට විරෝධය පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව සඳහා මෙරටට පැමිණෙන බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි චාල්ස් කුමාරුගේ ප්‍රධානත්වයෙන් එංගලන්තයේ ‘ලැන්තෂ 29 October 2013
ගල්කිස්ස වේල් පෙරහර ( දීප්ත විජයසේකර ගල්කිස්සේ සිට ) - ගල්කිස්ස මුතුමාරිඅම්මාන් කොවිලේ වාර්ෂික වේල් පෙරහර පසුගියදා විදී සංචාරය කෙරිණි. කතරගම දෙවියන්, 29 October 2013
ලන්ඩන් යාචකයනට ලක් දරු පිහිට එංගලන්තය වැනි ධනවත් රටක මහමඟ ජීවිතය ගෙවන ඉංග්‍රීසිකාරයින් ඉන්නවායයි කිසිවෙක් නොසිතනු ඇත. එහෙත් ඇත්ත එය නොවේ. ලෝකයේ විවිධ රටවලි 29 October 2013
සෞදි නැගෙනහිර කලාප ජංගමේ නොවැම්ර් 01 සෞදි අරාබියේ කම්කරු අමාත්‍යංශය මගින් ලබා දී ඇති පොදු සමා කාලය අවසන් වීමට දින තුනක කාලයක් තිබියදී පැවැත්වෙන අවසන් තානාපති ජංග 29 October 2013
සමූප කළමනාකරුට ඇඳේදි පිහි පහර කෑගල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ කෑගල්ල නගර ශාඛාවේ කළමනාකරු සිය නිවසේ නිදියහනේ දීම පපුවේ ලේ ගලන තුවාල සහිතව ඝාතනයට ලක්වී සිටි සො 29 October 2013
තීරණාත්මක අලි කතාබහ සිකුරාදා? එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලය පිළිබඳ පවත්වන තීරණාත්මක සාකච්ඡාව සිකුරාදා පවත්වන බව සජිත් ප්‍රේමදාස මහතා එසැණට පැවසීය. තමාත් 29 October 2013
වෙරෝනා කඨිනෙට මහා පිරිස් වෙරෝනා බෞද්ධ විහාරස්ථානයේ කඨිණ පින්කම පසුගිය සති අන්තයේ දී පැවැත්විණි. ප්‍රංශයේ ශ්‍රී ලංකාවෙන් හා ඉතාලියේ නන්දෙසින් සංඝයා 29 October 2013
බීලා කූඩුවේ ලගී යහළුවෙකුගේ නිවසකට ගොස් මත්පැන් පානයකර වෙරිවී නැවත තම වාසස්ථානය කරා එන අතරමගදී මිලානෝ ප්‍රධාන දුම්රියපොළ ආසන්නයේ රාත්‍රි ද 29 October 2013
දඹදිව වන්දනාවට කිසි ප්‍රශ්නයක් නැහැ දඹදිව බෞද්ධ සිද්ධස්තාන වන්දනා මාන කිරීම සඳහා යාමට මින් ඉදිරියට කිසිම බියක් ඇති කර ගත යුතු නැතැයි කතානායක බිරිඳ චන්ද්‍රා රා 29 October 2013
බදුලු බස් සමාගම් සභාපති කප්පම් කා රිමාන්ඩ් බදුල්ල මහ බස් පොළේ දී අන්තර් පළාත් බස් වලින් රුපියල් සියය බැගින් කප්පම් ගත්තැයි 99 බදුල්ල- කොළඹ පෞද්ගලික බස් ධාවන සේවක සංගමයේ සභාපති 29 October 2013
මැයි ගහට ගිය මිනිහා දොඹකරෙන් බිමට මොරටුව රාවතාවත්තේ මැයි ගහකට නැඟ සිටි 50 හැවිරිදි පුද්ගලයකු පැය හතරකට පසුව දොඹකරයක ආදාරයෙන් බිමට බැස්ස වු බව පොලීසිය කියයි. 29 October 2013
සිවුරේ ගෞරවයත් කයි මත් පැන් බී මහ පාරේ විකාර කරමින් සිටි බව කියන සිවුරු හැද ගත් පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත්බව කළුවරගස්වැව පොලීසිය කියයි. 29 October 2013
අද කාලගුණය (ඔක්තෝම්බර් 29) අපරභාගයේ දී හෝ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ පළාත් වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.නිරිතදිග වෙරළබඩ ප්‍රදේශ උ 29 October 2013
පහේ හපනා කිඹුල් පැටව් මුදා හරී ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ හියාරේ පිහිටි පරීක්ෂණාගාරයකදී උපත ලද ගැට කිඹුල් පැටවුන් 18 දෙනකු ස්වභාවික පරිසරයට මුදා හැරීම මෙවර ශිෂ 28 October 2013
රතුපස්වල පවුල් 25 කට කම්හලෙන් උදව් වැලිවේරිය රතුපස්වල අවට ගැමියන් විසින් පිරිසිදු ජලය ඉල්ලා කළ උද්ඝෝෂණයේදී යුධ හමුදාව සහ ගැමියන් අතර ඇති වු ගැටුමේදී වෙ 28 October 2013
ප්‍රංශ සුසානය මල් යායක් වෙයි නොවැම්බර් 01 වැනිදා මළගිය ඇත්තන් සිහිපත් කරන ප්‍රංශයේ විශේෂිත නිවාඩු දිනයකි. මුළු ප්‍රංශයේම ඇති සුසාන භූමි විවිධ මල් මිටි ව 28 October 2013
පැය 23යි : ලක්ෂ 51යි පසුගිය 23 පැයේ දී කටුනායක අධිවේගී මාර්ගයයේ වාහන 19000ක් ගමන් කළ බවත්, ලැබුණු ආදායම රුපියල් ලක්ෂ 51ක් බවත් වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමැ 28 October 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026